🔴 Watch Detailed Video –––>
නිර්මාණශීලීත්වය වැඩි  දියුණු කරගැනීමට පළමුව හොද නිර්මාණ කොපි කරන්න, දෙවනුව ඒ නිර්මාණ හොරකම් කරන්න විශේෂයෙන්ම ඇති හොද වඩාත් වටිනා කියන නිර්මාණ කොටස්.
දිනෙන් දින දියුණු වෙන ලෝකේ අපි නිර්මාණශීලීත්වය මගින් පෙරමුණ ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. අපිට නිර්මාණශීලීත්වය තිබෙනවාද නැද්ද? යන්න පිළිබඳව දැනගැනීම ඉතාමත් වැදගත්  වෙනවා.  මොකද විශේෂයෙන් ම නිර්මාණශීලී පුද්ගලයෙකු වන අපි, අපගේ නිර්මාණශීලීත්වයට කාලානුරූපීව සිදුවී ඇති විනාශය වටහා ගෙන අපේ නිර්මාණශීලී අදහස් වලට නැවත අවස්ථාවක්  ලබාදීමට මේ හොඳම කාලය බව මගේ විශ්වාසයි.
අපි කුඩා කාලයේදී ඉතාමත් නිර්මාණශීලී හැකියාවන් පැවතුනද සමාජයේ සහ බාහිර පරිසරයේ ඇති විවිධ වූ නීතිරීති මත පදනම්ව අපි අපගේ සිතින් දකින්නට සූදානම් වූ දේ නිසියාකාරවව දැකීමට නොහැකි වී ඇත. අවාසනාවකට මෙන් එමගින් අපගේ  නිර්මාණශීලීත්වයට ලොකු පහරක් එල්ල වී ඇත.
අපි කුඩා කාලයේ සිටම අපේ ඇස ගැටෙන හා කනට ඇසෙන සියලු දේ කොපි කිරීම්ට උත්සාහ කරනවා. එම නිසා නිර්මාපකයකු වශයෙන් මේ ක්ෂේත්‍රයට පිවිසෙන ඔබ පළමුව කළ යුත්තේ කොපි කිරීම් බව මගේ අදහසයි. මේ කොපි කිරීම මත පදනම්ව ගොඩනැඟෙන පන්නරය උපයෝගී කරගෙන හොඳ නිර්මාණ වල ඇති ගුණාත්මක භාවයක් පමණක් තමන්ගේ නිර්මාණ ජීවිතයට එක්කර ගැනීම ඔබගේ නිර්මාණ දිවිය වඩාත් අලංකාර කරන බව නොඅනුමානයි.
අපේ කුඩා කලය ගෙවෙන්නේ අපි අපගේ සමාජය වටහා තිබෙන කරුණු කාරණාවල ඇති ගැඹුර අනුවයි. ඉතින් අපි උත්සාහ කරනවා නම් අපි කලින් නොදැකපු  නැතිනම් අලුත්ම අදහසක් මේ ලෝකයට ගෙන එන්න ඒක එතරම් සාර්ථක දෙයක් නෙමෙයි. මොකද ඔයා හැදුනු වෙන්න සමාජයෙන් ගත් පන්නරය මත පදනම්ව තමයි ඔයා මොන දේ කරත් කරන්නේ. විශේෂයෙන්ම ඔයා කල් කාමරයක කිසිම දේකට කිසිම හැඟීමක් දැනීමක් නැතිව හැදුණු කෙනෙක් නොවේ නම් පමණක් එසේ කල හැකිය. ඔබ කථාකරන භාෂාවේ සිට සියළුම දේ කොපි කිරීමක් පමණක් වන අතර කිසිදු ඔරිජිනල් ගතියක් නොමැත.
එම නිසා ඔබ පුළුවන් තරම් හොඳ නිර්මාණ හොරකම් කරන්න්. ඒ තුළින් ඔබට නිර්මාණකරණය පිළිබඳව ඇති ගුණාත්මකභාවය තමන්ගේ නිර්මාණවලට ද එකතු කරගන්න. එකතු කරගැනීමෙන් අනතුරුව ඔබගේ කතාවක් මෙන් තවත් වැඩි වර්ධනය කරමින් තමන්ගේ වෘත්තීය නිපුණතාවය වඩවා ගන්න.
ඉතින් හැමදාමත් වගේ ඔබට ගැටළුවක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් හෝ මැසේජ් එකක් වශයෙන් දැනුම්ය දෙන්න මට ප් පුළුවන් හැම විදියටම මම උත්තර දෙන්න සූදානමින් ඉන්නවා.
https://www.theblace.com
#BlaceSinhala #LearnDesign #GraphicDesignSinhala #DesignCourses #SinhalaBlace #SinhalaOnlineDesignCourse #DesignSinhalen #CharithDesign #Blace #TheBlace #BlaceBlog #BlaceTalk #BlaceDesign #Blacelk #BlaceEnglish