How to receive money to Sri Lanka? This is the transferring solution apart from Paypal, ZOOM & Payneoor.
The biggest challenge we face as a freelancer, independent business owners, and entrepreneurs is to receive money to Sri Lanka. Paypal, Payoneer is not reliable as they have their own problems in the system such as not giving good exchange rates, and not clear about chargers ect.  So How do I receive money to Sri Lanka - Blace - Graphic Design Sinhala
🔴 Watch Detailed Video –––>
අපේ රටේ ගොඩක් අ​ය අමාරැවෙන් හම්බුකරන සල්ලි ලංකාවට ගෙන්න ගන්න පට්ට කට්ටක් කන්නේ... ලංකාවට සල්ලි ගෙන්නගන්​න හරි ක්‍රමයක් නැති නිසත්, තියෙන ඒවට ගෙවන්න වෙන ගාස්තු නිසා මෙන්න​ම, හුවමාරැ අඟයන් අඩුවීම, සල්ලි එනකන් ශුවර් නැති වීම වැනි දේවල්වලට බහුලව මුහුණපාන්න සිද්දවීම පට්ටම කරදරයක්...
ඉතින් මම මේ ගැටළුවට පිළියමක් ලෙස ම​ම භාවිතා කරන ක්‍රමය පිළිබඳව වීඩියෝවක් කරන්න හිතුවා. මේකෙන් ඔයාලාට මේ ගැටළුව වෙනුවෙන් හොද පිළිතුරක් ලැබෙනු ඇතැයි හදවතින්ම සිතනවා. මොනාහරි ගැටළු තියෙනවානම් කියන්න මම උත්තර දෙන්න සූදානම්.
බොහොම ස්තූතියි.
About Channel
ඔබගේ නිර්මාණ වෘත්තිය සමග ඉදිරියට යාමට,  නිර්මාණ හැකියාවන් වර්ධනය කරගැනීමට සහ මුදල් ඉපැයීමේ ක්‍රමයන් පිලිබදව වන මාසතු ඇති සියළුම දැනුම බෙදාහදාගන්න මම බලපොරෝතුවෙන් ඉන්නවා.
මෙම නාලිකාව මගින් ලංකාවේ ඉන්න දක්ෂ හා වටිනා නිර්මාපකයන් සදහා
නිර්මාණකරණය (Design) පිලිබදව සරලව, පැහැදිලිව කරුණු ලබාදෙනවා. එමගින් නිර්මාණකරනයේ ඇති ගුණාත්මක භාවය වැඩි දියුණකර ගැනීම සහ අන්තර්ජාතිය වෙළෙදපොලවල් වල ඇති නිර්මාණ වැඩ ලබාගැනීමට පහසුකරවීම සිදුකරනවා.
එකතුවන්න මගේ සමාජ ජාලා සමග තොරතුරැ දැනගැනීමට හුවමාරැ කරගැනීමට. එය මේ යහපත් අරමුණ හා පණිවිඩය සමාජගත කරන්න පිටුවහලක් වේ යැයි මම එක සිතින් සිතමි.
Facebook, Twitter, Instagram & Youtube @BlaceSinhala
ජීවිතය දිගයි.. නමුත් එය ‌සාර්ථක කරගැනීමට ඇති කාලය ඉතාමත් අඩුයි. ඒනිසා, නිර්මාණ ජීවිතය සමග එකතුවීමට හෝ එකතු වී ඇති මගේම ආදර නංගිලා මල්ලිලාට එයාලාගේ ජීවිතය සාර්ථක කරගැනීමට සහ එයාලගේ ඇති වටිනාකම පැහැදිලිකරලා දෙන්න ඇති අවශ්‍යතාවය මට පැහැදිලිව තේරෙන්නේ මමත් ඔබ වැනි තැනක සිට තනියම දේවල් හොයාගෙන මේ සාර්ථකත්වය ලබාගත්තු නිසා.
නිර්මාපකයන් ලෙස අපේ වටිනාකම ඉතාමත් ඉහලයි. ඒක වෙනුවෙන් හරියට දෙයක් කරන්න අපි හොද ගමනක් යමු. මා ඒක්ක එකතුවෙන්නග ඔබ සියළූ දෙනාටම ජය.
https://www.theblace.com
#BlaceSinhala #LearnDesign #GraphicDesignSinhala #DesignCourses #SinhalaBlace #SinhalaOnlineDesignCourse #DesignSinhalen #CharithDesign #Blace #TheBlace #BlaceBlog #BlaceTalk #BlaceDesign #Blacelk #BlaceEnglish #ConversionFunnel #Marketing #Advertising #Branding #Sales #CustomerRelationshipManagement #Overview #Introduction #BlaceSinhala #BlaceProGroup #BlaceTalk #BlaceCreative #TheBlace #GetClients