to my knowledge, comparing java  and php is pointless, cuz java is a general purpose language and php is a server side language, aynway f*** society, anybody can say anything, it's your call to choose which language you're mastering and what to do with it, anyway if you are good at any programming language their are lots of opportunities in the world as a developer.
respect programmers :pray:  peace!
මම හිතන විදිහට නම් Java වගේ language වලින් කරන ඒවා PHP වලින් කරන විදිහ වෙනස්.  ඉතින් Java දන්නා කෙනෙක් PHP කරන්න ගත්තම Java concepts, PHP වල කරන්න ට්‍රය් කරනවා. ඉතින් ඒවා එහෙම බැරි වුනාම කියනව PHP වැඩක් නැ කියලා. ඕකම වෙනවා PHP දන්නා කෙනෙක් Java වගේ language එකක් කරන්න ගියාම. මන් හිතෙන්නේ නම් එක තමය් හේතුව ඔහොම මතයක් එන්න.
@ciaompe said in ඇයි ගොඩක් Developers ලා PHP වලට අකමැති?:
php කියන්නේ ගොඩක් සරල language එකක් , ඉගනගන්නත් ගොඩක් ලේසි , ඒ වගේම තමා ලොකු community එකක් build up  වෙලා තියෙනවා . 80% websites තාමත් තියෙන්නේ php (wordpress, magento, opencart, prestashop, joomla, mybb, vbulletin), faceboook එගොලොන්ගේම php version එකක් හදාගෙන තියෙනවා. php 5.3 ඉදලා 5.6 වෙනකම් ට්කක් slow  update වීමක් තමා තිබ්බේ.  php  7.0 ඉදලා ආයිත් කරලියට බැහැල කියන්න පුළුවන් දැන් නම්. php වල කිසිම වැරද්දක් මම දකින්නේ නැ, php වලටටත් ගොඩක් packages දැනටමත් හදලා තියෙන නිසා ගොඩක් ලේසියෙන් හැමදේම කරගන්න පුළුවන් , ඒ වගේම තමා php ගොඩක්ම famous කරේ Laravel framework එක . එච්චර ලේසියෙන් node Js වලවත් වැඩ කරන්න බැරුව ඇති .  php හරියට use  කරන්න දන්නේ නැති කට්ටිය තමා PHP වලට බනින්නේ . මම 7years php developers කෙනෙක් .මට කිසිම issue එකක් ඇවිල්ල නැ php එක්ක.
මේ site එක follow කරන්න ඕනේ  හැම  php developer කෙනෙක්ම, ආයිත්  කවදාවත් php වලට  බනින එකක් නැ
https://phptherightway.com/
මේ කියලා තියෙන කථාවට නම් මමත්  එකඟයි...! :ok_hand: :+1:
@devchamp
welcome to the lanka developers
Hi,
මම මේ සයිට් එකට අලුත්... අහම්බෙන් දැක්කෙ මෙහෙම සයිට් එකක් තියෙනව කියල. ගොඩක් වටිනව මෙහෙම දෙයක් තියෙන එක. මම මේ Topic එක දැකල මගේ අදහසක් එකතු කරන්න හිතුව. මම ඇත්තටම දැනගෙන හිටියෙ නැහැ PHP වලට අකමැති developers ලා ඉන්නව කියල. මමත් PHP වලින් development ගොඩක් කරනව. Server side application development වලින් ඉතාම හොඳ තැනක ඉන්නව තාමත් PHP. මගේ අත්දැකීම් අනුව, PHP ඉගෙනීමට මූලිකව සරල වුනත්, එය සංකීර්ණ development දක්වා ගෙනියන්න පුළුවන් ඉතාම හොඳ Lanugage එකක්. ඒ නිසා, PHP ඉගෙනගත්ත කියල කවදාවත් අපතේ යන්නෙ නැහැ. ඒක මට පැහැදිලිව කියන්න පුළුවන්. තාමත් Content Management Systems, Complex Web Applications, e-Commerce, Payment gateway..... වගේ වැඩි ප්‍රමාණයක් ධාවනය වෙන්නේ PHP ආධාරයෙන්. අලුත් තාක්ෂණික ක්‍රම දැන් අැවිත් තියෙනව තමයි. නමුත් PHP කියන්නේ තාමත් ඉතාමත් ඉහලින් තියෙන ඉතාම හොඳ මට්ටමක development language එකක්. ඉතාම සංකීර්ණ application පවා හදන්න PHP පාවිච්චි කරන්න පුළුවන්.
PHP ඉගෙනගෙන තේරුමක් නෑ කියන එකට මූලික හේතුව විදිහට මම හිතන්නෙ, දැන් ගොඩක් අය නැඹු‍රු වෙමින් ඉන්නෙ Short Scripting Methods වලට නිසා. මොකද දැන් එන ගොඩක් ඒවාගේ මූලික layer එක develop වෙලා තියෙනව... scripting අඩු වෙලා තියෙනව, ඒ ගැන හිතන්නවත්... අමුතුවෙන් develop කරන්නවත් ඕනෙ වෙන්නෙ නැහැ. නමුත්, තමන්ගේම ක්‍රමවේදයකට, තමන්ගේම සැලසුමකට, තමන්ගේම base layer එකක් develop කරගෙන පොදු  system එකකට වෙනස්ව develop කරනව නම් PHP කියන්නෙ ඒකට හොඳ development language එකක්. මගේ අත්දැකීම් වලට අනුව මගේ අදහස නම්, PHP ඉගෙන ගත්තා කියල කවදාවත් ඒක අපතේ යන්නෙ නැහැ තාම. ඒහෙම වෙන්න නම් තව සෑහෙන කාලයක් යන්න වෙනව. දැන් කාලෙ හැටියට අලුතින් එන හැම language එකක් ම දැනගන්න හැමෝටම පුළුවන් වෙන්‍ෙනෙ නැහැ. ඒත් තමන්ගේ development skills වැඩි දියුණු කරගන්න, අලුත්ම තාක්ෂණික ක්‍රමවේද දැනගෙන ඉන්න එක අවශ්‍යයි. ඒකෙ වරදක් නැහැ. ඒ හැම එකකටම පොදුවේ වැදගත් වෙන language එකක් තමයි PHP කියන්නෙ.
කාලයකට පස්සෙ PHP අලුත් version එකක් නිකුත් වෙලා තියෙනව තව අලුත් දේවල් ගොඩක් එක්ක. අලුතින් ඇවිත් තියෙන sever level languages ගොඩක් PHP එක්ක සහ සම්බන්ධයෙන් වැඩ කරන්න පුළුවන්කම පවා තියෙනව. අනිත් එක server එකක ඇති තාක්ෂණික ‍පහසුකම් (server technical capabilities) ඉතාම ලේසියෙන් PHP වලින් හසුරුවන්න හැකියාව තියෙනව අලුත් server languages එක්ක බලද්දි. ඒ විතරක් නෙමෙයි, මේ මෑතක ඉඳන් ජනප්‍රිය වෙමින් තියෙන IoT development වලට පවා සම්බන්ධ කරන්න පුළුවන් හැකියාවත් PHP වලට තියෙනව. Web services develop කරන්නත් ඉතාම හොඳ sever language එකක් විදිහටත්, Web technologies සමග කිසිම ගැටළුවක් නැතුව development කරන්න පුළුවන් හොඳම පහසුම language එක විදිහටත් කියන්න පුළුවන් language එකක් තමයි PHP කියන්නෙ.
@varuna
ඔව් එක language එකක් ඉගනගෙන නම් තේරුමක් නැ , node use වෙන තැන් වලට php replace  කරන්න බැරි තැන් තියෙනවා. සමහර දේවල් තියෙනවා php වල කරන්න ගොඩක් ලේසි . php + node  applications දැන් ගොඩක් කට්ටිය ලියනවා
2011 ඉඳන් තාම PHP එක්ක වැඩ කරනවා. Web technologies එක්ක වැඩිපුර වැඩ කරන්න වෙන හින්දා මට සෙට් වෙච්ච cheap ම, සහ පහසුම serverside language එක PHP. MVC architecture එකට යනවනම් මගෙ first choice එක PHP.
" Node වගේ අලුත් environment වලට කිට්ටු වෙන්නවත් බෑ "
මේකට නම් එකඟ වෙන්න බෑ. මොකද  purpose එක අනුව use කරන්න වෙන technology එක වෙනස් වෙනවා. Node කියන්නෙ අලුත් දෙයක් නෙමේ. අලුතෙන් ඉගනගන්න කෙනෙක් නම් php විතරක් backend language එකක් විදිහට ඉගනගන්න එක මදි මට හිතෙන විදිහට.
@ciaompe good explanation bro
@sudo
php වලට java ලන් කරන්න වත් බැ bro ඒ තරමට php  community එක ලොකුයි . මම 2011 දී ගහපු php code  එක 2018 දී php 7.2 වලත් වැඩ. php වලින් කරන්න බැරි දෙයක් නැ, none-blocking පැත්තට නැතුව අනිත් ඕනෑම දෙයක් php වලින් කරන්න පුළුවන් . php ගොඩක් slow කියලා සමහර අය කියනවා , ඒගොල්ලෝ දන්නේ නැ php caching on කරලා optimize කරගන්න
@ciaompe said in ඇයි ගොඩක් Developers ලා PHP වලට අකමැති?:
php කියන්නේ ගොඩක් සරල language එකක් , ඉගනගන්නත් ගොඩක් ලේසි , ඒ වගේම තමා ලොකු community එකක් build up  වෙලා තියෙනවා . 80% websites තාමත් තියෙන්නේ php (wordpress, magento, opencart, prestashop, joomla, mybb, vbulletin), faceboook එගොලොන්ගේම php version එකක් හදාගෙන තියෙනවා. php 5.3 ඉදලා 5.6 වෙනකම් ට්කක් slow  update වීමක් තමා තිබ්බේ.  php  7.0 ඉදලා ආයිත් කරලියට බැහැල කියන්න පුළුවන් දැන් නම්. php වල කිසිම වැරද්දක් මම දකින්නේ නැ, php වලටටත් ගොඩක් packages දැනටමත් හදලා තියෙන නිසා ගොඩක් ලේසියෙන් හැමදේම කරගන්න පුළුවන් , ඒ වගේම තමා php ගොඩක්ම famous කරේ Laravel framework එක . එච්චර ලේසියෙන් node Js වලවත් වැඩ කරන්න බැරුව ඇති .  php හරියට use  කරන්න දන්නේ නැති කට්ටිය තමා PHP වලට බනින්නේ . මම 7years php developers කෙනෙක් .මට කිසිම issue එකක් ඇවිල්ල නැ php එක්ක.
මේ site එක follow කරන්න ඕනේ  හැම  php developer කෙනෙක්ම, ආයිත්  කවදාවත් php වලට  බනින එකක් නැ
https://phptherightway.com/
හොද පැහැදිලි කිරීමක්. ඔව්. php වලින් ගොඩක් ලේසියෙන් කරන්න පුලුවන් සමහර දේවල් node වලදීවත් ඒ තරම් ලේසියෙන් කරන්න බෑ. ඒවගේම දැනට තියෙන resources එක්ක බැලුවාම node වගේ අලුත් environment වලට කිට්ටු කරන්නවත් බෑ.
ගොඩක්ම php වලට බනින මට හම්බෙලා තියෙන ගොඩක් අය java, java ee developers ලා. ගොඩක් ම චාරයක් නෑ කියන එක තමයි එයාලා මට කියලා තියෙන්නෙ.
මමත් මේ php oop පැත්ත ගැන ඉගෙන ගන්න පටන් ගත්තා විතරයි. මටනම් ලොකු වැරද්දක් පෙනුනේ නැ. දිගටම හම්බෙන lecturers ලා php ඉගෙන ගන්න එපා java ee යන්න කියන නිසා තමයි මම මේක ඇහුවේ.
ගොඩක් ස්තූතියි. :+1:
@ciaompe  Good explain