c panel eke thama host karanne
Best posts made by kasun viduranga
-
RE: PHP zend framework project එකක් host කරන්න කෙනෙක් ඉන්නව නම් කියාදෙන්න.
-
RE: සිංහල යුනිකෝඩ් characters තියෙන slug එකක් හදාගන්නේ කොහොමද?
මේක PHP වලින් හදපු එකක් බලලා පුළුවන්නම් idea එකක් ගන්න. මගේ වැඩේටනම් හරි ගියා
<?php
//friendly URL conversion
function to_prety_url($string){$string = str_replace("\\", '-', $string); $string = str_replace("~", '-', $string); $string = preg_replace('/[\s-]+/', '-', $string); $string = str_replace('/', '-', $string); $string = preg_replace("/[\s-]+/", " ", $string); $string = preg_replace("/[\s_]/", "-", $string); $string = preg_replace('/\s+/', '-', $string); $string = preg_replace('/-+/', '-', $string);
return $string;
}
?> -
html වලට use කරන google සිංහල font තියෙනවද ? ඒ මොනවද ?
html වලට use කරන google සිංහල font තියෙනවද ? ඒ මොනවද ?
Latest posts made by kasun viduranga
-
RE: සිංහල යුනිකෝඩ් characters තියෙන slug එකක් හදාගන්නේ කොහොමද?
මේක PHP වලින් හදපු එකක් බලලා පුළුවන්නම් idea එකක් ගන්න. මගේ වැඩේටනම් හරි ගියා
<?php
//friendly URL conversion
function to_prety_url($string){$string = str_replace("\\", '-', $string); $string = str_replace("~", '-', $string); $string = preg_replace('/[\s-]+/', '-', $string); $string = str_replace('/', '-', $string); $string = preg_replace("/[\s-]+/", " ", $string); $string = preg_replace("/[\s_]/", "-", $string); $string = preg_replace('/\s+/', '-', $string); $string = preg_replace('/-+/', '-', $string);
return $string;
}
?> -
RE: php mailer
@root https://www.xamaa.com/ meka thama use karanne wena hosting ekakath baluwa eth eke wadakaranneth na
-
php mailer
php mailer එක local වැඩකරනව නමුත් hosting එකේ වැඩ කරන්නෙ නෑ. දවස් 4ක් විතර වැඩකරා ඒත් spam එකට mail ගියේ. දැන් mail send වෙන්නෙම නෑ. please help !!!!!
-
RE: php seo friendly url
@Nubelle <meta http-equiv="Content-type" content="text/html; charset=utf-8" /> මෙහෙම නේද? මෙක දාල තියෙන්නෙ
-
RE: php seo friendly url
@Nubelle oya dannavada url eken remove karala evata replace karanna oni monavda kiyala. dannavanm kiyanna
-
RE: php seo friendly url
@Nubelle iconv('utf-8', 'us-ascii//TRANSLIT', $text); eka vada na ne, thava strtolower($text); එකෙන් lowercase උනහම සිංහල unicode වැඩ නෑ. පුලුවන්නම් help එකක් දෙන්න.
-
php seo friendly url
සිංහල unicode පෙන්නන විදිහට php seo friendly url එකක් හදන්නෙ කොහොමද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. උදා: (mydomain.com/7-වසර/ගණිතය/ලිපි/සාධක-හා-ගුණාකාර-2)