Great Emulator for Native / Hybrid Mobile App Developers
-
ඇත්තටම මේක emulator එකකට වඩා ඔයාගෙම ෆොනේ එක emulator එකක් විදියට use කරන්න පුළුවන් කියුවොත් හරි . මේක හරිම simple case එකක් , ඔයාට app එකක් develope කරද්දී android emulator එක run කරනවා කියන්නේ machine එකේ cpu & ram usage එක high යනවා ඒ වගේම emulator ඇත්ත device එකක් වගේ නෙමේ ටිකක් slow . ඉතින් මම google search කරා මගේ phone එකේ screen එක mirror කරගන්න පුළුවන්ද කියලා computer එකට එතකොට තමා මේ opensource tool එක හම්බුනේ .
scrcpy කියන්නේ මේ app එකේ නම . මේ app එකෙන් අපිට phone එකේ display එක control කරන්න පුළුවන් . මේක මම නම් use කරේ usb cable එක හරහා ( android usb debugging ) මේක wireless ( wifi ) හරහාත් වැඩ කරනවා කියලා github page එකේ දාලා තියෙනවා. මේ app එක use කරද්දී මට තේරුනේ ඇත්තටම phone එක use කරනවා වගේ. screen quality එක ගොඩක් හොදයි ඒ වගේම response එක පොඩ්ඩක් වත් slow නැ.
- lightness (native, displays only the device screen)
- performance (30~60fps)
- quality (1920×1080 or above)
- low latency (35~70ms)
- low startup time (~1 second to display the first image)
- non-intrusiveness (nothing is left installed on the device)
මේක computer එකට install කරගත්තට පස්සේ run කරන්න ගොඩක් ලේසි terminal/CMD එක open කරලා "scrcpy" type කරලා enter කරන්න echcharai ( ඔයාගේ computer එකට android usb drivers install කරලා තියෙන්න ඕනේ ) . මේ app එක phone එකට install කරන්න එකක් නැ only computer එකට විතරයි. ( phone එකේ root permissions ඉල්ලන්නෙත් නැ).
මේ app එකේ තියෙන features ටික
- Capture configuration
- Screen Recording
- Connection ( Multi-devices, SSH tunnel)
- Window configuration
- Input control
- File drop
- Audio forwarding (Linux-only)
-
Awesome bro. Thanks
-
Thanks bro