Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    අවංකව උත්තරයක් දීපල්ලා......

    Comments & Feedback
    quality video youtube programming promotion
    5
    5
    1482
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • kusalrathna
      kusalrathna Web Development last edited by

      මම දැනට youtube channel එකක කරගෙන යනවා ඉතින් මම මේක කරගෙන යන්නේ Tutorial channel එකක විදියට මම් කරන හැම වීඩියෝ එකකම Voice එකක් තියනවා මට දැන ගන්න ඔනේ මගේ Voice එක නැතිව කරන දේ explain නොකර කලොත් මම කරන මේ වැඩේ අසාර්තක වෙයිද? , මම මේ දැනට කරන විදියට කලොත් මට වීඩියෝ දාන්න ගොඩක් කල් යනවා හේතුව හතර වටේ සද්ද නැතිවෙන්න මල රෑ... වෙනකල් ඉන්න ඔනේ එතකොට 11.00 පහුවෙනවා ඉතින් එහෙම උනම දවස් දෙකක් විතර යනවා වීඩියෝ එකක් හදන්න. weekend වල day time එක අපරාදේ ..... :neutral_face:

      මම මේ දේ උබලා ගෙන් අහන්නේ මොනවා උනත් End-users වෙන්නේ... උබලා ඉතින් උබලා මට අවංකව උත්තරයක් දීපල්ලා පහල තියනවා මගේ channel එකේ ලින්ක් එක බලලා නැති අය බලලා
      කියන්න
      :confused:

      මේ channel එක මෙහෙම කරන එක වැඩක් වෙයිද? :confused:**

      https://www.youtube.com/channel/UCn_OWHM0zllZuVf1Rv0O5mg

      1 Reply Last reply Reply Quote 0
      • Harsha Sampath
        Harsha Sampath Web Development last edited by

        man dakka lankawe channel karanawa voice nathuwa. podi hithata wadina background music ekak ekka text ekak danawa yatin. e text eka kiyawanna asa widihata ketiyen danna one. me video eka balanna.
        https://www.youtube.com/watch?v=qONtIY_a_II
        oya channel eka lankawe ekkenek karanne

        1 Reply Last reply Reply Quote 0
        • S
          shazz-mhd last edited by

          tutorial eka text eken explain karanwata wada voice eken explain karanakota ikmanin therenewa. explain karanakota video eke yana subject eka explain karanakota text eken display karanawata wada voice eken karana eka better. voice ekaka nethuwa text or music ekak play wenakota video eka balana kenata epa venawa (boring). ☝️ its my openion 😇

          1 Reply Last reply Reply Quote 0
          • S
            sudo FOSS last edited by

            lankawe tutorials channel kohomath karanna amarui, godakma income ekak ena widiyata. ape youtube trending walata giyoth oyata hethuwa theri. godak small audience ekak thamai inne. Voice nathuwa kaloth ekenuth godak podi percentage ekak thamai oyata target karanna wenne.

            1 Reply Last reply Reply Quote 0
            • root
              root Linux Help last edited by

              voice eka one machan. hebei hoda usb condenser microphone ekak ganna. ethakota oyata noise remove karannna puluwan software walin

              1 Reply Last reply Reply Quote 0
              • 1 / 1
              • First post
                Last post

              0
              Online

              3.7k
              Users

              1.3k
              Topics

              5.3k
              Posts

              • Privacy
              • Terms & Conditions
              • Donate

              © Copyrights and All right reserved Lanka Developers Community

              Powered by Axis Technologies (PVT) Ltd

              Made with in Sri Lanka

              | |