Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    VPS software installing help

    Web Development
    vps forum software forum web designing web development
    6
    6
    1305
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • Sajith Tharaka
      Sajith Tharaka last edited by

      Hi,

      මචංලා, මගේ පොඩි වැඩකට Forum එකක් Install කර ගන්න ඕන. Technology සම්බන්ධව නම් නෙමෙයි. මම දැන් මාස ගාණක් තිස්සෙ VPS එකකට මෙන්න මේක දා ගන්න Try කරනව. ඒත් බැරි උනා...
      https://www.discourse.org/

      මේ Forum එකේ ඇහුවෙ මේ Forum එකත් ඒ විදියටම කරල තියෙන හින්ද?
      VPS එකේ root details දුන්නොත් Install පාරක් දාල දෙන්න පුළුවන් වෙයිද? :grimacing: :grimacing: :grimacing:

      1 Reply Last reply Reply Quote 2
      • root
        root Linux Help last edited by

        කොහෙන්ද vps එක ගත්තේ ? , මම කරලා දෙන්නම් වැඩේ

        1 Reply Last reply Reply Quote 0
        • lkdev
          lkdev last edited by

          Digitalocean එකේ නම් ඕක 1 click install එකක් තියෙන්නේ
          https://www.digitalocean.com/docs/one-clicks/discourse/

          1 Reply Last reply Reply Quote 0
          • 4
            40D3R last edited by

            මේක install කරන්න ලොකු දැනුමක් ඕනේ නැ ගොඩක් simple
            https://github.com/discourse/discourse/blob/master/docs/INSTALL-cloud.md

            1 Reply Last reply Reply Quote 0
            • Elite_x
              Elite_x last edited by

              VPS එකට Dabian හරි Linux හරි දාපන්. සමහර සර්විස් වල නම් CMS ටික නිකම්ම දෙනවා Install කරගන්න. අනිත් ඒවගෙ නම් කොහොමද දන්නෙ නෑ. CLI Codes වලින් Install කරගන්න තියෙන්නෙ.

              1 Reply Last reply Reply Quote 1
              • Nadun
                Nadun last edited by

                සල්ලි දෙනවා නම් මන් වැඩේ කරලා දෙන්නම්, VPS වල Panel Install කරන හැටි මන් ලියලා තියෙනවා බ්ලොග් එකේ ඕනේ කෙනක් ට බලාගන්න පුලුවන් https://lktips.com/

                1 Reply Last reply Reply Quote 0
                • 1 / 1
                • First post
                  Last post

                0
                Online

                3.6k
                Users

                1.3k
                Topics

                5.3k
                Posts

                • Privacy
                • Terms & Conditions
                • Donate

                © Copyrights and All right reserved Lanka Developers Community

                Powered by Axis Technologies (PVT) Ltd

                Made with in Sri Lanka

                | |