Database එකෙන් ගන්න සිංහල Text එක පෙන්නනෙ නැත්තෙ ඇයි
-
Database එකෙදි හරියට පෙන්නුවත් PHP වලින් අරන් display කරනකොට පෙන්න්නෙ නෑ
-
The issue is
Unicode Characters
.Refer this video, This will help you!
How to Add/Retrieve Sinhala Unicode Text to Mysql (Sinhala) -
Utf encode add karanna header ekata.
-
@root yess....
in php
header('Content-Type: text/html; charset=utf-8');
In html
<meta http-equiv="Content-type" content="text/html; charset=utf-8" />