Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    Mobile App Development ionic (New Update)

    Mobile Application Development
    mobile app deve android app
    2
    2
    245
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • kusalrathna
      kusalrathna Web Development last edited by

      custom – 8.png
      මේ වීඩියෝ සීරියස් එක හදලා තියෙන්නේ.... මුල ඉදලා Mobile App development කරන්න කැමති අය වෙනුවෙන්. මේ course එක බලන කෙනෙක්ට ගොඩක් ලොකු වාසියක් තියනවා මොකද මේ course එකේ කියලා දෙන්නේ... සම්පූර්ණයෙන්ම ionic framework එක පාවිච්චි කරලා කොහොමද මොබයිල් ඇප්ස් හදන්න කියන එක. දැනටමත් ඔයා angular developer කෙනෙක් නම් කොට මේ කෝස් එකේ...
      ගොඩක් ලොකු වාසියක් තියෙනවා මොකද ඔයාගේ angular ප්‍රොජෙක්ට් එක ඔයාට පුලුවන් mobile ඇප් එකක් විදිහට ගොඩක් කාලෙකින් ගොඩක් ලේසියෙන් convert කරගන්න.
      android වලට සහ අයි ෆෝන් වලටත් මේ ඇප් එක export කරන්න පුළුවන්.

      Course Content For beginners

      ionic introduction
      ionic installation
      create new project explain template
      explain folder stretchers and files
      introduction and add to page components, change CSS fonts, colors, row, col
      create a new page and router
      data binding - (ng-module, function, mouse click, )
      for data looping
      work with JSON data and HTTP GET request
      router navigation by object ID
      firebase Auth

      Course Content For Pro

      working with External APIs
      wallpaper app Development
      News App Development
      Movie news App Development
      Games Review app Development
      Podcast App Development

      පහල තියන ලින්ක් එකෙන් බලන්න පුලුවන් වීඩියෝ කැමති අය subscribe කරලා තියාගන්න,
      https://www.youtube.com/channel/UCn_OWHM0zllZuVf1Rv0O5mg

      1 Reply Last reply Reply Quote 2
      • Grasshopper
        Grasshopper Web Development last edited by

        patta bro , thank youu

        1 Reply Last reply Reply Quote 0
        • 1 / 1
        • First post
          Last post

        0
        Online

        3.6k
        Users

        1.3k
        Topics

        5.3k
        Posts

        • Privacy
        • Terms & Conditions
        • Donate

        © Copyrights and All right reserved Lanka Developers Community

        Powered by Axis Technologies (PVT) Ltd

        Made with in Sri Lanka

        | |