බොහොම සතුටුයි. ඉක්මනින් වැඩ පටන්ගමු .!!! follow එකේ ඉන්න. පුළුවන් ඉක්මනින් පොස්ට් දාන්න ගන්නම් .!!
G
Posts made by ghostproject
-
RE: Hyperledger Blockchain Technology ගැන දැනගන්න කැමති අය ඉන්නවාද?posted in Blockchain Development
-
Hyperledger Blockchain Technology ගැන දැනගන්න කැමති අය ඉන්නවාද?posted in Blockchain Development
Hyperledger Fabric සහ Hyperledger Composer use කරලා සම්පුර්ණ බ්ලොක්චෙන් එකක් හදන හැටි මං දන්නා හැටියට කියලා දෙන්න මං කැමතී. මේකේ ඉගෙන ගන්න කැමති අය ඉන්නවනම් කොමෙන්ට් කරන් යන්න . සරල සිංහලෙන් කියලා දෙන්න බලන්නම් හැමෝටම තේරෙන්න. අඩුගානේ 10 දෙනෙක් වත් ඉන්න ඕනේ.
#blockchain #hyperledger #composer #fabric #cello #explorer