ඇත්තටම programming එහෙමත් නැත්තම් coding කියන්නෙ අපිට ලේසියෙන් තේරුම්ගන්න බැරි රොකට් සයන්ස් වගේ පට්ට complex දෙයක්ද? 🤔
නෑ!!!
ඇත්ත කතාව තමයි, programming වල basics හරියට ඉගෙනගත්තට පස්සෙ programming වල තියෙන අනිත් advance concepts තේරුම්ගන්න ගොඩක් ලේසියි. 😎
ඉතින් programming අමාරුයි කියලා හිතෙන අය වෙනුවෙන් මම සති කිහිපයක් මහන්සිවෙලා programming basics එහෙමත් නැත්තම් programming වල මුල ඉදන් object oriented programming දක්වා ගියපු videos 26ක tutorial series එකක් හැදුවා.
මම හිතනවා ඒ videos සෙට් එකම බැලුවට පස්සෙ, ඔයා complex කියලා හිතාගෙන ඉන්න programming තව දුරටත් complex වෙන එකක් නෑ.
➤ Basics of Programming
01 - Introduction to Programming and C#
✅ https://youtu.be/2lH5_P8tEPo
02 - Downloading & Installation Guide
✅ https://youtu.be/t0ArdRNPBZk
03 - Syntax & Hello World
✅ https://youtu.be/YZNdNQY6vpE
04 - Comments
✅ https://youtu.be/RDNusv3US8g
05 - Variables
✅ https://youtu.be/ajYK8Pn-pRQ
06 - Data Types + Variables
✅ https://youtu.be/-LEPNbCD2sI
07 - Casting Methods
✅ https://youtu.be/ikamkH-CpWI
08 - User Inputs
✅ https://youtu.be/NFEeV0SA8mo
09 - Operators
✅ https://youtu.be/tn4g-Ap9cVE
➤ Conditional Statements
10 - If Condition
✅ https://youtu.be/KUiXS2w1MVw
11 - Switch
✅ https://youtu.be/9mxUszHONj4
➤ Repetition Statements
12 - While Loop
✅ https://youtu.be/ZMnC0WQ-XVA
13 - Do While Loop
✅ https://youtu.be/XTFX7alHRII
14 - For Loop
✅ https://youtu.be/IpMzGJS-lso
15 - Break & Continue
✅ https://youtu.be/6Xbr5couGcQ
16 - Arrays
✅ https://youtu.be/Wu_sHikchUA
17 - Functional Programming
✅ https://youtu.be/4p3dnxRWy50
➤ Object-Oriented Programming
18 - Introduction to OOP
✅ https://youtu.be/WXSr8Z8McFY
19 - Class vs Object
✅ https://youtu.be/KL1Vuj_7rYE
20 - Encapsulation
✅ https://youtu.be/HI4aOjv9Zeg
21 - Constructors & Methods
✅ https://youtu.be/4kRUJ35vAlQ
22 - Inheritance
✅ https://youtu.be/hMSdSCJWbag
23 - Polymorphism
✅ https://youtu.be/3nZAIooxw50
24 - Abstraction
✅ https://youtu.be/KhPBK-P12rU
25 - Interfaces
✅ https://youtu.be/okt5FpAQs4k
26 - Errors & Exception Handling
✅ https://youtu.be/dW9itF40Bpo
⭐ Java Basics සිංහලෙන් Tutorial Series
✅ https://youtu.be/NgjR1s5CBNo
තාක්ෂණයට සම්බන්ධ මේ වගේ වැදගත් වීඩියෝ බලන්න කැමතිනම්, අපේ youtube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා ❤
✅ Like ✅ Share ✅ Comment & Stay Connected!
#TekStreet