මචන් මට දැනගන්න පුලුවන්ද අපි හදපු dynamic website එකක් SEO කරන විදිහ. Angular Universal පාවිච්චි කරල serverside render කරද්දි dynamic data වලින් එන meta data සෙට් කරාට seo tools වල පෙන්නන්නෙ එවා දාල නෑ කියලනේ. Server side render කරද්දි first page එක load වෙන්නෙ ගොඩක් slow.