Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop
    1. Home
    2. wmmrb wijekoon
    3. Best
    • Profile
    • Following 0
    • Followers 0
    • Topics 1
    • Posts 2
    • Best 1
    • Controversial 0
    • Groups 0

    Best posts made by wmmrb wijekoon

    • කෝඩ් කරන්නැතුව සරල ඇන්ඩ්‍රොයිඩ් app හදමු

      67364087_104363980911795_2927839958272049152_n.jpg

      1. ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග සංවර්ධනය යනු ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන උපාංග සඳහා නව යෙදුම් නිර්මාණය කරන ක්‍රියාවලියයි. ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග සංවර්ධන කිරීම විවද භාෂා භාවිතා කළ හැකිය. ඒ හැරෙන්නට, සමහර වෙබ් අඩවි කිසිදු කේතීකරණ කුසලතාවයකින් තොරව යෙදුම් තැනීම සඳහා අතුරු මුහුණතක් සපයයි. එවැනි වෙබ් අඩවියක් ලෙස www.appybulder.com හැදින්විය හැකිය. එහි offline මෘදුකාගය භාවිතා කරමින් අපට අවශ්‍ය ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග සංවර්ධනය කලහැක.
        title.png
        හදුන්වාදීමේ වීඩියෝව බලන්න click here

      2. ඒ සඳහා මෙම https://github.com/AppyBuilder වෙබ් අඩවියට පිවිස download කරගන්න
        කරන අයුරු බැලීමට මෙම video ව බලන්න

      3. ඔබ සැදීමට අදහස්කරන මෘදුකාංගය පළමුව දල සටහනක් ඇදගන්න, ඉන්පසුව පියවරෙන් පියවර අවශ්‍ය දත්ත ඇතුලත් කරන්න.
        නිර්මාණය කරන අයුරු බැලීමට මෙම video ව බලන්න

      4. ඇප් එක test කරීම සදහා apk එක download කරගන්න.
        කරන අයුරු බැලීමට මෙම video ව බලන්න

      5. ඇප් එක play store දාන විදිය vedio

      6. ඇප් එක play store එකේ update කරන විදිය vedio

      මම මේ වෙද්දී ඇප් කීපයක් හදලා තියනවා , link ටික දාන්නන්
      1 DEA click here
      2 Dulitha tech click here
      3 DO service click here

      Logo-de-AdMob.png

      ADMOB banner ads interstitial ads දාලා තියෙන්නේ :grinning:

      posted in Android Development
      wmmrb wijekoon
      wmmrb wijekoon
    • 1 / 1