Laravel Bulk Update By Index ID
-
මට ඕනේ Laravel වල rows 2000 ක් විතර එක query එකකින් update කරන්න query එක loop කරන්නේ නැතුව , හැබැයි මේක කරන්න ඔනේ row එකේ index ID එකෙන් .
-
මේ package එකෙන් ඔයාට ඕන දේ කරගන්න පුලූවන්, https://github.com/mavinoo/laravelBatch,
$table = 'users'; //Your table name //update values $value = [ [ 'id' => 1, 'status' => 'active', 'nickname' => 'Mohammad' ] , [ 'id' => 5, 'status' => 'deactive', 'nickname' => 'Ghanbari' ] , ]; //column you want to update using, in your scenario index id $index = 'id'; Batch::update($table, $value, $index);
-
Great....
-
@fern Ohh this very simple. Thnx Bro