Hacktoberfest 2019
-
අද මං කතා කරන්න යන්නේ Hactoberfest 2019 ගැන.දන්න අයත් ඇති නොදන්න අයටත් දැනගන්න තමා මේක ලියන්නේ.....හරි එහෙනන් අපි වැඩේ පටං ගමු....
මොකක්ද මේ කියන්නේ?
Digitalocean කියන සමාගම විසින් සංවිධානය කරන online event එකක් තමා hacktoberfest කියන්නේ මේ event එක ඔක්තෝබර් මාසය පුරාම පැවැත්වෙනවා.මොකක්ද මේකෙන් වෙන්නේ?
මෙයාලා මේක සංවිධානය කරන්නේ open source කියන එක ප්රචලිත කරන්න.ඉතින් අපිට කරන්න තියෙන්නේ අපේ github එකෙන් තමන් කැමති repo 4කට PR 4ක් දාන එක.මොනවද අපිට මේකෙන් ලැබෙන්නේ?
Developers ලා විදිහට අපි කවුරුත් ආස දෙයක් තමා free swags. ඉතින් මෙයාලත් අපිට එයාලගෙ event
එක වෙනුවෙන් නොමිලේ Tshirt එකක් සහ stickers ගෙදරටම එවනවා.කවදා වෙනකන් මේක කරන්න පුලුවන්ද?
මේ මාසය ඉවර වෙනකන් ඕනෙම දවසක මේකට register වෙන්න පුලුවන්.කොහොමද මේකට register වෙන්නේ?
මේ ලින්ක් එකට ගිහිල්ලා වෙන්න.
https://hacktoberfest.digitalocean.com/**වැදගත්
මෙයාලා සතියක කාලයක් ගන්නවා ඔයලගෙ PR ටික check කරන්න.ඒක නිසා මම නං කියන්නේ අඩුම මේ මාසේ ඉවර වෙන්න සතියක්වත් තියලා වැඩේ ඉවර කරගන්න බලන්න.හරි එහෙනන් හැමෝටම සුභ පතනවා කරගන්න ලැබෙන්න කියලා!
Happy Hacking :) -
This post is deleted! -
Thanks bocca , hunga kalekin.
-
wow nice bro.
-
@cody AL nisa poddak busy wela htyee😺
-
@root thank you😊
-
@GeethOnion ade ehemada , dan aulk nane