Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    Trending Sinhala Typing tool Online & Offline - KDJ Singlish

    General Discussion
    singlish sinhala typing blogger blogging
    2
    3
    401
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • Kavidu Dilshan Jayakody
      Kavidu Dilshan Jayakody last edited by Kavidu Dilshan Jayakody

      Not another Sinhala Typing Keyboard or Just a Conveter

      සුභ දවසක් හැමෝටම. ඉතින් මේ ෆෝරම් එක ගොඩක් හොඳ ෆෝරම් එකක්. හැමෝම දන්න දේවල් ශෙයාර් කරගෙන තියෙනවා. ඉතින් මමත් පුළුවන් විදිහට උදව් කරනවා මම දන්න දේවල්වලින්.

      කොහොමවුණත් මේ පෝස්ටුව සමහර අයට උදව්වක් වේවි අනිවාර්යයෙන්. මෙතන සිංහල ටයිප් කරන අය අනිවාර්‍යයෙන් ඇති. Blogs කරන කට්ටියත් ඇති. ඉතින් කොහොම වුණත් මේ මම හදපු සිංහල ටයිප් කරන Tool එකක්. මෙ Tool එකේ විශේෂත්වය මම කියන්න යන්නෙ නැහැ, නමුත්, ඒක පාවිච්චි කරලම බලමු නේද?

      කොහොම වුණත් එක විශේෂයක් තියෙන්නෙ 100% නොමිලේ. Windows PC (Offline), Android App (Offline), Chrome Extension (Offline), Web Version (Online) සියල්ලටම තිබීම තවත් විශේෂ දෙයක්. ඊට අමතරව සිංහල යුනිකෝඩ් සහ ඕනෙම ෆොන්ට් එකක් (ඉසි ඇතුළුව) Type කරගන්න පුළුවන්. ඊට අමතරව තව ගොඩක් දේවල් තියෙනවා. පාවිච්චි කරලම බලන්න.

      ඒ වගේම ඕනෙම වෙබ් අඩවියකට, ෆෝරම් එකකට එකක් විදිහට වැඩ කරන්න මේ වෙද්දි හදල තියෙන්නෙ. ඉතින් කාට හරි බ්ලොග් එකකට අවශ්‍යනම් මට කියන්න. (100% නොමිලේ). මෙහි එකම අරමුණ සිංහල ලෝකයට ගෙනියන්න. ඔයගොල්ලන්ගෙ සපෝර්ට් එක ඕනෙ. දන්න කට්ටියට කියන්න.

      Let's make a difference using Sinhala

      https://kdj.lk/singlish - Download Now
      https://kdj.lk/converter - Web Version

      1 Reply Last reply Reply Quote 3
      • root
        root Linux Help last edited by root

        Great bro. Meka github ekata damma nam godak hodai

        1 Reply Last reply Reply Quote 0
        • Kavidu Dilshan Jayakody
          Kavidu Dilshan Jayakody last edited by

          Thanks bro....

          1 Reply Last reply Reply Quote 0
          • 1 / 1
          • First post
            Last post

          1
          Online

          3.7k
          Users

          1.3k
          Topics

          5.3k
          Posts

          • Privacy
          • Terms & Conditions
          • Donate

          © Copyrights and All right reserved Lanka Developers Community

          Powered by Axis Technologies (PVT) Ltd

          Made with in Sri Lanka

          | |