@fern welcome bro
-
අපිට Europe investor කෙනෙක් සෙට් වෙලා ඉන්නවා, එයාට Europe රටකට IT related project
එකක් කරන්න අවශ්‍ය වෙලා තියනවා. ඔයාලා කාගෙහරි ලග profit එක prove කරන්න පුලුවන්
business plan එකක් තියනවනම් මට PM එකක් දාන්න(business plan එකේ මට විස්තර දැනගන්න අවශ්‍ය නෑ,
මෙන්න මේ වගේ එකක් කියල කීවනම් ඇති).
Practically කරන්න පුලුවන් හොද idea
එකක් නම් අපිට partnership තියාගෙන වැඩ කරන්න පුලුවන්. -
-
hello all, I am new here and do not know if this is the right place to ask the WordPress query or not but I hope I will get a positive response. i am facing a database error on my WordPress website, i do not know why this happen, i contact with the hosting provider but i am not very satisfied with the solution they provided and also search this on the YouTube but i am not able to fix this, can any one please help me how can i fix this error?
Thank You
-
Please let me know if you know where I can get API in Sri Lanka.
-
I am using a php API to get some details and I want to put a pagination on it I have no idea yet about that, below is the details given to us by the API
array (size=3)
0 =>
object(stdClass)[2]
...
1 =>
object(stdClass)[5]
...
2 =>
object(stdClass)[8]
...
public 'cursor' => int 4
public 'hasMore' => boolean true -
-
-
-
Hello everyone
It’s happy to inform you that we have launched our online shop and new t-shirt for 2022
Please refer to the below link for placing orders.👇273271053_1441915492891263_8277462201023904281_n.jpg
-
Computer Science
Theory of Computer Sciencecomputer science special degree එකක් ඇතුලේ theory subjects ගොඩක් ඉගෙන ගන්නවනේ අපි. එවයින් ඇත්තටම ප්‍රොයෝජනයක් නැ නේද අපි higher studies ගියේ නැතිනම් .....? උදාහරනේකට වගේ ..., theory of programming languages , theory of computation , graphic theory වගේ subject වල ඇත්තටම් තියන usage එක මොකක්ද .......? ( මම physical ඇතුලේ computer science degree එකක් follow කරන කෙනෙක් ...)
-
Hi, everyone let's look at the inside of the computer server. This is the HP Proliant DL360 G5 Server purpose of this is to share the basic idea of rack-mount servers and inside components.
watch the video for full details. full video
alt text
-
Hi developers, if you are looking for Jet Brains IDE License for complete toolbox of Jet Brains, please send your details via following google form link
https://forms.gle/wdHrGqKyJMZ2GXjG6
Note: Only for Sri lankan developers
Thank you,
FM Fazrin -
Hi developers, if you are looking for Jet Brains IDE License for complete toolbox of Jet Brains, please drop an email to [email protected], I got only 100+ Licenses only, so please hurry up,
Mail Format should be
Subject: Regarding JetBrains License
Your Full Name:
Contact Number:
Current Occupation: -
udemy.com එකේ ගොඩක් courses 100% ම නොමිලේ udemy.com හරහාම ගන්න පුලුවන් website එකක්.
https://udemycoupons.org/development/
දවස ගනේ මේ udemycoupons.org එක update වෙන නිසා හැමදාම අලුත් courses enroll කරගන්න පුලුවන් වෙලාව තියෙන විදිහට පස්සේ හිමිට ඔයාට enrolled courses කරන්න පුලුවන්.
අදාල certificate එක LinkdIn වල එහෙම share කරගන්න පුලුවන්.
මේ topic එකත් දිගටම update කරන්න බලාපොරොත්තු වෙනවා 😎
-
aws ses වල එක පාර ඊමේල් ලිස්ට් එකකට ඊමේල් යවන්න ක්‍රමයක් තියෙනවද .?
-
This topic is deleted!
• b6