IONIC HELP
-
Ionic වල පොඩි දෙයක් දැනගන්න ඕන.
- Storage eke තියෙන ඩේටා ටිකක් API එකට pass කරලා. API response එකෙ එන ඩේටා ඇප් එකේ පාවිච්චි කරන්න ඕන. මම මේ පහල විදියට කරලා තියෙනවා. ඒ ක්‍රමය හරිද? එහෙමත් නැත්තම් ඒකෙ ගැටලු එන්න පුලුවන්ද කියන එක දැනගන්න ඕනි.
// ex.service.ts async getOrdersStorage() { const data = await this.storageService.get('access_token'); const headers = new HttpHeaders({ Authorization: `${data.token_type} ${data.access_token}` }); return this.http.get(`${environment.apiUrl}/rider/pending/${data.business_id}/${data.user_id}`, { headers: headers }); }
//ex.page.ts this.orderService.getOrdersStorage().then(response => { response.subscribe(res => { console.log(res); }); });
- මම මේක ටැබ් ලේඅවුට් එකෙන් කරගෙන යන්නේ. යූසර් කෙනෙක් ලොග් වෙලා පලවෙනි ටැබ් එකට එනකොට උඩ තියෙන ෆන්ක්ශන් එක වැඩ කරන්න ඕන. ඒ එන ඩේටා විව් එකේ ඩිස්ප්ලේ වෙන්න ඔනා. ටැබ් මාරු වෙනකොට රීෆ්‍රෙශ් වෙන්න අවශ්‍ය නෑ. මෙකට වඩාත් සුදුසු ක්‍රමය මොකක්ද?
ngOnInit() { this.samplefn(); } ionViewWillEnter() { this.samplefn(); } ionViewDidEnter() { this.samplefn(); }
ස්තූතියි.
-
-
මචන් මේ service එකේ තියෙන http request එක promise එකක් විදියට දාන්න
getOrdersStorage(){ const data = await this.storageService.get('access_token'); const headers = new HttpHeaders({ Authorization: `${data.token_type} ${data.access_token}` }); return new Promise(resolve => { this.http.get(`${environment.apiUrl}/rider/pending/${data.business_id}/${data.user_id}`, { headers: headers }) .subscribe( data => {resolve(data)}, error=> { console.log(error ); } ) }) }
Page එක ඇතුලේ
this.orderService.getOrdersStorage() .then( data => this.handleSuccess(data) ).catch(()=>{ console.log("catched") } )
handleSuccess(data) { //request success function එක }
-
@root Thanks brother. Me widiyta karamen thiyena advantage eka mokkda? puluwan nm ekat poddak wisthara karanna puluwanda?
-
Asynchronous functions ගොඩක් කරදරයි use කරන්න මොකද ඔයාට බලන් ඉන්න වෙනවා function එක ඉවරවෙනකම් අනිත් function එක run කරන්න , Promise එකක stages 3ක් තියෙනවා මේකෙදි ඔයාට errors handle කරන්න පුළුවන් ගොඩක් ලේසියෙන් ඔයා දැන් use කරන method එකට වඩා, මේ error handling එක ගොඩක්ම සමානයි synchronous try/catch එකකට මේක ගැන වැඩි විස්තර දැනගන්න Javascript Promise ගැන කියවන්න.
ඔයාගේ මේ process එකට හරියන්නේ Promise එකක් එත් හැම එකටම Promise use කරන්නත් බැ. Async/Await use කරන්න ඕනෙම වෙලාවලුත් තියෙනවා
-
@root Thanks bro :+1: :+1: