Machine Learning ගැන ප්‍රශ්නයක්.
- 
					
					
					
					
 මගේ assignment එකකට ඕන කරලා තියෙනවා system එකක් තමන් ගැන කරලා තියන හැඳින්වීමකින් ( my self ) ඒක ඇතුලේ අදාල පුද්ගලයා කැමති මොනවද අකමැති මොනවද කියලා වෙන් කරලා ගන්න ඕනේ. උදාහරණයක් විදියට, 
 I like hiking. කියලා තිබ්බොත් hiking කියන එක output එකක් විදියට එන්න ඕනේ. I prefer cold environment කියලා තිබ්බොත් output එක cold environment කියලා එන්න ඕනේ. language එක විදියට python පාවිච්චි කරනවා. මේක කරන්න පුළුවන් කොහොමද. පොඩි idea එකක් ඕනේ මට.
- 
					
					
					
					
 
- 
					
					
					
					
 
- 
					
					
					
					
 @root hari mama eka balanam.. thanks.. 
 
			
		 
			
		