Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    Useful Udemy Coursers

    General Discussion
    courses udemy courses education game
    3
    4
    466
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • MrCentimetre
      MrCentimetre last edited by

      ගොඩක් වැදගත් ලිංක් 2ක් හම්බුණා :)
      මේක මට හම්බුණේ ට්විටර් එකෙන්. සයිට් 2ට ගිහිං බුක්මාර්ක් දාගත්තත් හරි මට මේක දාපු කෙනාට තෑංක්ස් කරන්නවත්, ක්‍රෙඩ්ට් එකක් දෙන්නවත් නමවත් දන්නේ නෑ :(

      කොහොම නමුත් ඒ් කෙනාට නම් ගොඩක් ස්තූතියි !

      1. මේක Education සම්බන්ධ coursers තියෙන්නේ. Category 13 කට අදාලව coursers තියේ. ගිහිංම බලන්න.

      Link - https://edu.tdproject.cc/

      1. මේකේ තියෙන්නේ ඉතිං Game තමා. 49ක් විතර තිබ්බා.

      Link - https://games.tdproject.cc/

      බුක්මාර්ක් දාගෙන තියාගන්න. තව වැදගත් Links තියේනම් කමෙන්ට් එකක් දාන්න. :)

      Dhanuka 1 Reply Last reply Reply Quote 0
      • Dhanuka
        Dhanuka @MrCentimetre last edited by

        @MrCentimetre Thanks Bro

        1 Reply Last reply Reply Quote 0
        • D
          Dee last edited by

          another useful link bro...

          https://udemycoupon.learnviral.com/coupon-category/free100-discount/

          MrCentimetre 1 Reply Last reply Reply Quote 1
          • MrCentimetre
            MrCentimetre @Dee last edited by

            @Dee Thanks bro <3

            1 Reply Last reply Reply Quote 0
            • 1 / 1
            • First post
              Last post

            0
            Online

            3.7k
            Users

            1.3k
            Topics

            5.3k
            Posts

            • Privacy
            • Terms & Conditions
            • Donate

            © Copyrights and All right reserved Lanka Developers Community

            Powered by Axis Technologies (PVT) Ltd

            Made with in Sri Lanka

            | |