Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    පැය 10ක ගේම් ඩිසයිනින් සහ ඩිවලොප්මන්ට් කෝස් එක

    Game Development
    gamedev gamedevelopment unity unity 3d unrealengine
    6
    6
    617
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • pushpa kumara
      pushpa kumara last edited by pushpa kumara

      අපි දැනට කරපු පළවෙනි ලයිව් සෙෂන් 5ත් එක්ක තව කම්ප්ලිට් 2D ගේම් ඩිව් ටියුටෝරියල් එකක් එකතු කරලා පැය 10ක අංගසම්පුර්ණ කෝස් එකක් හැදුවා.
      මේ ෆීල්ඩ් එකේ හෝඩිය කියවන අයට සිංහලෙන් තියෙන හොදම ෆ්‍රි කෝස් එක මේක වෙයි.
      මේකෙදි Game designing, assets creation, unity engine, game physics, game mechanics, user interfaces, game programming(C#), VFX, SFX, project management, Story writing, Trello boards, Q and A sessions වගේ සැහෙන්න දේවල් ඉගෙනගන්න පුළුවන්.
      ඒ වගේම මේක හරියට ෆලෝ කරලා කම්ප්ලිට් කරන අයට ලේසියෙන්ම තමන්ගේම ගේම් එකක් හදන්න පටන් ගන්න අවශ්‍ය දේවල් ඔක්කොම වගේ මේ ඕල් ඉන් වන් කෝස් එකෙන් ඉගනගන්න පුළුවන්. අවශ්‍ය කෙනක් ඉන්නවා නම් Ceylon Game Dev යුටියුබ් චැනල් එකෙන් කෝස් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

      https://youtu.be/m9lYOY_QWuQ

      ![0_1595661333537_10hrs.jpg](Uploading 100%)

      1 Reply Last reply Reply Quote 2
      • imadusanka
        imadusanka last edited by

        නියමයි 🔥

        1 Reply Last reply Reply Quote 0
        • Grasshopper
          Grasshopper Web Development last edited by

          Meka maru , Thanks bro

          1 Reply Last reply Reply Quote 0
          • root
            root Linux Help last edited by

            niayamai bro

            1 Reply Last reply Reply Quote 0
            • Helitha Sri
              Helitha Sri last edited by

              නියමයි 🔥

              1 Reply Last reply Reply Quote 0
              • dev_lak
                dev_lak last edited by

                THANKS BRO

                1 Reply Last reply Reply Quote 0
                • 1 / 1
                • First post
                  Last post

                1
                Online

                3.7k
                Users

                1.3k
                Topics

                5.3k
                Posts

                • Privacy
                • Terms & Conditions
                • Donate

                © Copyrights and All right reserved Lanka Developers Community

                Powered by Axis Technologies (PVT) Ltd

                Made with in Sri Lanka

                | |