flutter use කරල dictionary app එකක් හදනවනම් ඒකට use කරන database සහ අලුතෙන් add කරන word වල update app එක download කරපු අයට දෙන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
-
flutter use කරල dictionary app එකක් හදනවනම් ඒකට use කරන database සහ අලුතෙන් add කරන word වල update app එක download කරපු අයට දෙන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
-
external db ekak thiyaganna words walata, ita passe words dawasata 1 parak sync karanna app eke local db ekata, e wagema aluthen word add karama app eke local db ekata sync karanna,
-
@root මෙකට use කරන්න පුලුවන් db eka mokakda,වෙනම api ekak use කරන්න වෙනවද
-
This post is deleted! -
Meka node js api ekak hadanna Redis database ekak ekka, oyata one nam GraphQL walin api eka simplify karanna, redis data store eka godak speed nisa oyage application eka godak fast sync karanna puluwan. e wagema live data retrive karannath puluwan
-
@root app ekata sqlite / firebase use karanna hoda nattham vena db ekak thiyenavada
-
firebase use karanna remote db ekak widiyata, sql lite eka use karanna local db ekak widiyata app eka athule, me database 2ka hema welema sync karanna
-
local database එකක් පාවිච්චි කරනවා නම් SQLite DB (sqflite package එක හෝ floor හරි moor වගේ packages පාවිච්චි කරන්න පුළුවන්) එක පාවිච්චි කරන්න. එතකොට DB එක file එකක් විදිහට update කරන්න පුළුවන්. නැතිනම් online database එකක් පාවිච්චි කරන්න firebase වගේ DB API එකක් නැත්තම් mysql, mongoDB වගේ server DB එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි DB එකට direct access දෙන්න එපා. app එකට වෙනම backend එකක් හදලා API call කරලා data access දෙන්න. නැත්නම් කතරගම ගිහිල්ලා database එක වෙනුවෙන් බාරයක් වෙලා එන්න.