c panel eke thama host karanne
Best posts made by kasun viduranga
-
RE: PHP zend framework project එකක් host කරන්න කෙනෙක් ඉන්නව නම් කියාදෙන්න.posted in Web Development
-
RE: සිංහල යුනිකෝඩ් characters තියෙන slug එකක් හදාගන්නේ කොහොමද?posted in Programming
මේක PHP වලින් හදපු එකක් බලලා පුළුවන්නම් idea එකක් ගන්න. මගේ වැඩේටනම් හරි ගියා
<?php
//friendly URL conversion
function to_prety_url($string){$string = str_replace("\\", '-', $string); $string = str_replace("~", '-', $string); $string = preg_replace('/[\s-]+/', '-', $string); $string = str_replace('/', '-', $string); $string = preg_replace("/[\s-]+/", " ", $string); $string = preg_replace("/[\s_]/", "-", $string); $string = preg_replace('/\s+/', '-', $string); $string = preg_replace('/-+/', '-', $string);return $string;
}
?> -
html වලට use කරන google සිංහල font තියෙනවද ? ඒ මොනවද ?posted in Front-End Development
html වලට use කරන google සිංහල font තියෙනවද ? ඒ මොනවද ?
Latest posts made by kasun viduranga
-
RE: සිංහල යුනිකෝඩ් characters තියෙන slug එකක් හදාගන්නේ කොහොමද?posted in Programming
මේක PHP වලින් හදපු එකක් බලලා පුළුවන්නම් idea එකක් ගන්න. මගේ වැඩේටනම් හරි ගියා
<?php
//friendly URL conversion
function to_prety_url($string){$string = str_replace("\\", '-', $string); $string = str_replace("~", '-', $string); $string = preg_replace('/[\s-]+/', '-', $string); $string = str_replace('/', '-', $string); $string = preg_replace("/[\s-]+/", " ", $string); $string = preg_replace("/[\s_]/", "-", $string); $string = preg_replace('/\s+/', '-', $string); $string = preg_replace('/-+/', '-', $string);return $string;
}
?> -
RE: php mailerposted in Web Development
@root https://www.xamaa.com/ meka thama use karanne wena hosting ekakath baluwa eth eke wadakaranneth na
-
php mailerposted in Web Development
php mailer එක local වැඩකරනව නමුත් hosting එකේ වැඩ කරන්නෙ නෑ. දවස් 4ක් විතර වැඩකරා ඒත් spam එකට mail ගියේ. දැන් mail send වෙන්නෙම නෑ. please help !!!!!
-
RE: php seo friendly urlposted in Web Development
@Nubelle <meta http-equiv="Content-type" content="text/html; charset=utf-8" /> මෙහෙම නේද? මෙක දාල තියෙන්නෙ
-
RE: php seo friendly urlposted in Web Development
@Nubelle oya dannavada url eken remove karala evata replace karanna oni monavda kiyala. dannavanm kiyanna
-
RE: php seo friendly urlposted in Web Development
@Nubelle iconv('utf-8', 'us-ascii//TRANSLIT', $text); eka vada na ne, thava strtolower($text); එකෙන් lowercase උනහම සිංහල unicode වැඩ නෑ. පුලුවන්නම් help එකක් දෙන්න.
-
php seo friendly urlposted in Web Development
සිංහල unicode පෙන්නන විදිහට php seo friendly url එකක් හදන්නෙ කොහොමද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. උදා: (mydomain.com/7-වසර/ගණිතය/ලිපි/සාධක-හා-ගුණාකාර-2)