Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    Web Development

    Web Development
    web application
    4
    6
    1349
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • Nubelle
      Nubelle Web Development last edited by Nubelle

      30d21b90-3a77-447d-9391-054cb1838810-image.png
      වෙබ් ඩිසයින් කෝස් එකක් පටන් ගන්නවා කැමති කට්ටිය ජොයින් වෙන්න
      කාලය අවුරුද්දයි

      • පලවෙනි මාස තුනේ
        HTML
        CSS
        BOOTSTRAP 4
        JAVA SCRIPT
      • දෙවෙනි මාස තුනේ
        PHP
        MY SQL
        MVC MODEL
        CODEIGNITER
        LARAVEL
        CakePHP
      • තුන්වෙනි මාස තුනේ
        JQUERY
        AJAX
        PWA
        API
        WORDPRESS
      • වෙබ් ඩිසයින් සරලවම ගත්තොත් වෙබ් සයිට් එකක් කියන්නේ මනුස්සයෙක් නම් HTML කියන්නේ ඇටකටු ඕනම සයිට් එකක් සැකිල්ල තියන්නේ HTML වලින්.
      • CSS කියන්නේ හම විදිහට ගන්න පුළුවන් මුළු සයිට් එකේම ලස්සන එතකොට RESPONSIVE එක හැදෙන්නේ CSS වලින්.
      • java Script නිකන් ස්නායු වගේ ශනිකව ඔයාට ඕන දේ වනවා සයිට් එක ලෝඩ් නොවී light mode එකෙන් dark mode එකට මාරු වෙන්න් java script වලින් .search කරද්දී පේජ් එක ලෝඩ් නොවී ඕන ටික ලෝඩ් වෙන්නේ java script වලින්.
      • එතකොට php වලින් ඔයාට ඕන හැම ප්‍රොසෙස් එකක්ම කරගන්න පුළුවන් 1 + 2 = 3 වගේ පොඩි එකක ඉදන් ෆේස්බුක් වගේ සයිට් එක්ක ප්‍රොසෙස් එකක් උනත් හදන්න පුළුවන්.
      • MYSQL වලින් හැම දෙයක්ම මතක තියාගන්න පුළුවන් 2004 ෆේස්බුක් පටන් ගත්ත දවසේ ඉදන් මන් මේ දාන පොස්ට් එක වෙනකම් හැම පොස්ට් එකක්ම MYSQL DATABASE එකක තියනවා ඔය ටික තමා මුලිකවම යන ටික අනිත් ඒවා ඕවා මත තමා තියන්නේ .
      • BOOTSTAP කියන්නේ CSS Framework එකක්
        ලයින් 50 ලියන එක, එක ලයින් එකකකින් ලියන්න පුළුවන්
        FRAMEWORK එකක් එකියන්නේ ඔයාට ඕන නම් සයිට් එක ෆෝන් එකේදී එක විදිහක් ලොකු මොනිටර්
        එකක එක විදිහක් ඔය ඔක්කොම CSS වලින් ලියනවනම් කලින් කිවා වගේ ලයින් 50 වත් ලියන්න ඕන ඕකට BOOTSTRAP වලින් ලියන්න තියන්නේ ලයින් එකයි එහෙම වෙන්නේ අර කලින් ලයින් 50 ම ලියලා ක්ලාස් වලට දාල තියන්නේ අපිට තියන්නේ ඒ ක්ලාස් එක ලියන් විතරයි
      • ඔය වගේ තමා PHP වලත් ඔයාට ඕන නම් booking system එකක බුක් කරන කෙනාගේ නම ගම ෆෝන් නම්බර් අරන් ඒවා සේව් කරලා එයාට sms එකකුයි මේල් එකකුයි යවන්න php වලින් ලයින් 150 වත් ලියන්න ඕන ඕක කරන්න සාමන්යෙන් CODEIGNITER,LARAVEL,CAKEPHP කියන තුනෙන්ම ලයින් 30කින් වගේ ලියන්න පුළුවන්
        *ඒවාගේම javascript Framework තමා JQUERY,AJAX කියන්නේ ඔය මන් කිව සම්පුර්ණ බුකින් එකම පේජ් එක ලෝඩ් නොවී ඔවාගෙන් කරන්න පුළුවන්
        *PWA කියන්නේ ඔයාගේ සයිට් එකම ඇප් එකක් විදිහට APPLE, ANDROID, WINDOWS, ඕනෑම ප්ලට්ෆොර්ම් එකක සේව් කරන්න පුළුවන් TECHNOGY එකක් ඒවාගේම සයිට් එකට යන කෙනා ඩේටා ඔෆ් කරලනම් එයාව වෙනම OFFLINE පේජ් එකකට අරන් යන්න පුළුවන් PWA වලින්
        *කලින් HTML වලට මේවා පුළුවන් කියලා හිතුවද😼😼
        HTML වල තියන Geolocation API එකෙන් පුළුවන් ඔයා ඉන්න තැන latitude , longitude බලාගන්න ඒවාගේම ඔයා වාහනේක යනවනම් ,නැත්තන් පයින් යනවනම් ඒ ස්පීඩ් එකත් ගන්න පුළුවන් මේක නිකම්ම පොඩි HTML API එකක්. එතකොට ඒවාගේම තව HTML API එකකින් වෙබ් සයිට් එකට එන ඩිවයිස් එකේ battery status එක බලාගන්නත් පුළුවන් ඔය HTML විතරක් නෙවේ අනිත් හැම programming language එකකම එහෙමයි අපි ගොඩක් සියුම් පොඩි තැන් වල ඉදන්ම උගන්නවා නැත්තනම් මගදී ඔයාමයි හිර වෙන්නේ
        ඔන්න ඔය වගේ ඒවත් එක්ක සතියට පැය 4 ගානේ කරනවා මාසෙට පැය 16
        අවුරුද්දටම පැය 192 ක්
        කෝස් එක අන්තිමට උඩ කියපු ඔක්කොම එක්ක Admin panel එකත් තියන වෙබ් සයිට් එකක් කෝඩ් කරලා හා සාමාන්‍ය සයිට් 3ක් ඔයාල එක්කම හදනවා
        කෝස් එක අන්තිමට වටිනා සහතිකයක්
        කෝස් එක කරන්නනේ ZOOM වලින්
        මාසෙටම රුපියල් 3000 යි කැමති කට්ටිය කෝල් එකක් හරි මේල් එකක් හරි දාන්න
        මේ සදහා සහබාගි වන ඔබට අපගේ Wordpress Class එක සදහා රුපියල් 3000 දීමනාවක්
        එ සදහා

      register

      1 Reply Last reply Reply Quote 2
      • root
        root Linux Help last edited by

        thanks bro. kattiyata godak wadagath wei

        Nubelle 1 Reply Last reply Reply Quote 1
        • Nubelle
          Nubelle Web Development @root last edited by

          @root aniwa bro

          1 Reply Last reply Reply Quote 0
          • Dhanuka
            Dhanuka last edited by Dhanuka

            PHP ekkama nodejs side eka ganath podi idea ekak kattiyata laba denna mokada issarahata nodejs dannawa kiyana eka godak loku advantage ekak wenawa jobs hoyanakota !!
            Good luck brother :+1: :+1:

            Nubelle 1 Reply Last reply Reply Quote 0
            • Nubelle
              Nubelle Web Development @Dhanuka last edited by

              @Dhanuka eka aththa brother, thank you very much

              1 Reply Last reply Reply Quote 0
              • Online VA
                Online VA last edited by

                Still available?

                1 Reply Last reply Reply Quote 0
                • 1 / 1
                • First post
                  Last post

                1
                Online

                3.7k
                Users

                1.3k
                Topics

                5.3k
                Posts

                • Privacy
                • Terms & Conditions
                • Donate

                © Copyrights and All right reserved Lanka Developers Community

                Powered by Axis Technologies (PVT) Ltd

                Made with in Sri Lanka

                | |