Websites Load optimization
- 
					
					
					
					
 මට දෑන ගන්න ඔනේ වෙබ් සයිට්ස් ලෝඩ් වෙනකොට කොහොමද කොටසක් ලෝඩ් වෙලා ඊට පස්සේ scroll කරනකොට ඉතුරු ටික ලෝඩ් වෙන්නෙ කියලා. විශේෂයෙන් Laravel සහ VueJs වලින්. උදාහරනයක් විදිහට ecommerce sites වල වෙන්නේ මේ process එක. eg: upwork job feeds loading without refreshing 
 daraz.lk items loading
- 
					
					
					
					
 scroll fire ekak dala page eka lode karanna https://scrollrevealjs.org/ meeka balapan machna 
- 
					
					
					
					
 @kusalrathna thanks mchn. dom ekata parts widihata load karanna barida. 
- 
					
					
					
					
 
 
			
		