Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    Need HELP - Laravel and Vue deploy

    General Discussion
    laravel vue php deployment
    2
    2
    594
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • BuddhikaNelum
      BuddhikaNelum last edited by

      මම php laravel බැක් එන්ඩ් එකත් එක්ක Vue ෆ්‍රන්ට් එන්ඩ් එකක් තියන ප්‍රොජෙක්ට් එකක් කරන්වා. ෆ්‍රන්ට් එන්ඩ් එක තියෙන්නෙ වෙනම නෙමෙයි එකම ප්‍රොජෙක්ට් එකේ resources ෆෝල්ඩර් එකේ.Single App එකක් විදියට. මට දැනගන්න ඕනෙ මේ ප්‍රොජෙක්ට් එක ඩිප්ලොයි කරන්න ලේසිම විදිය. මම ඉන්ටර්නෙට් එකේ බලපු ගොඩක් පෝස්ට් වල මම දැකපු ලේසිම ක්‍රමේ තමයි forge එකෙන් digital ocean සර්වර් එකක් හදල ගිට් රෙපොසිටොරි එක ලින්ක් කරන එක. මට දැන ගන්න ඕනෙ එහෙම කරොත් Vue ෆ්‍රන්ට් එන්ඩ් එකත් එක්කම ඩිප්ලොයි වෙනවද? එහෙම නැත්තම් මීට වඩා ලේසි ක්‍රමයක් තියනවද කියල. මම මේක ටෙස්ට් කරන්න තමයි ඩිප්ලොයි කරන්නෙ.ඒක නිසා අඩුම වියදමකින් කරගන්න පුලුවන් ක්‍රමයක් තියනව නම් දැනගන්න කැමති. :)
      Thank you

      1 Reply Last reply Reply Quote 0
      • root
        root Linux Help last edited by

        Oyage laravel project eka wenama host karala. Vue SPA eka wenama host karanna,

        https://medium.com/@Web_Bailey/deploy-a-vuejs-app-with-digitalocean-fd6e7af07e40

        Mekata digital ocean eken VPS server ekak thibbama athi, Digital ocean ma one na , Linode, Vultr walinuth VPS ganna puluwan

        1 Reply Last reply Reply Quote 1
        • 1 / 1
        • First post
          Last post

        0
        Online

        3.7k
        Users

        1.3k
        Topics

        5.3k
        Posts

        • Privacy
        • Terms & Conditions
        • Donate

        © Copyrights and All right reserved Lanka Developers Community

        Powered by Axis Technologies (PVT) Ltd

        Made with in Sri Lanka

        | |