Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    Java Multithreading

    Programming
    programming
    4
    6
    1127
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • Niroshan
      Niroshan last edited by

      Java multithreading wala priorities customized karata ape os wala ewa proper support ekk natte ai? Eka hada gnne kohomd? ( setPriority(),yield())

      1 Reply Last reply Reply Quote 0
      • Nubelle
        Nubelle Web Development last edited by

        @BuddhikaNelum

        1 Reply Last reply Reply Quote 0
        • BuddhikaNelum
          BuddhikaNelum last edited by BuddhikaNelum

          මට ත්‍රෙඩ්ස් ගැන ලොකු දැනුමක් නැහැ. ඒත් මගේ දැනුමෙ හැටියට නම් ඔයාගෙ ඇප් එක high CPU යූසේජ් එකක් නැත්තම්, එහෙම නැත්තම් ප්‍රොසෙසර් එක ෆ්‍රී නම් Priority සෙට් කරාට ඕ.එස් එකෙන් එච්චර කෙයා කරන්නෙ නැහැ. හැබැයි ඔයාගෙ CPU ෆුල් ලෝඩ් නම් ඕ.එස් එකට සිද්ද වෙනව higher priority තියන ත්‍රෙඩ්ස් වලට මුල්තැන දීල ඒව රන් කරන්න. මේක ඩෙපෙන්ඩ් වෙනව ඔයාගෙ ඕ.එස් එක මත සහ CPU යූසේජ් එක මත. මේ පෝස්ට් එක පොඩ්ඩක් කියවල බලන්න ඩීප් දැන ගන්න ඕනෙ නම්

          http://www.informit.com/articles/article.aspx?p=26326&seqNum=5

          Niroshan Harsha Sampath 2 Replies Last reply Reply Quote 0
          • Niroshan
            Niroshan @BuddhikaNelum last edited by

            @BuddhikaNelum thank you aiye mn ara article ekath balannam..

            1 Reply Last reply Reply Quote 0
            • Harsha Sampath
              Harsha Sampath Web Development @BuddhikaNelum last edited by

              @BuddhikaNelum thread, high priority දුන්නම antivirus වලින් බ්ලොක් කරන්න හෝ ලිමිට් කරන්න අවදානමක් තියෙනවද?

              1 Reply Last reply Reply Quote 0
              • BuddhikaNelum
                BuddhikaNelum last edited by

                @Harsha-Sampath eka gana nm hariyata danne na bro

                1 Reply Last reply Reply Quote 1
                • 1 / 1
                • First post
                  Last post

                0
                Online

                3.7k
                Users

                1.3k
                Topics

                5.3k
                Posts

                • Privacy
                • Terms & Conditions
                • Donate

                © Copyrights and All right reserved Lanka Developers Community

                Powered by Axis Technologies (PVT) Ltd

                Made with in Sri Lanka

                | |