Java Multithreading
-
Java multithreading wala priorities customized karata ape os wala ewa proper support ekk natte ai? Eka hada gnne kohomd? ( setPriority(),yield())
-
-
මට ත්රෙඩ්ස් ගැන ලොකු දැනුමක් නැහැ. ඒත් මගේ දැනුමෙ හැටියට නම් ඔයාගෙ ඇප් එක high CPU යූසේජ් එකක් නැත්තම්, එහෙම නැත්තම් ප්‍රොසෙසර් එක ෆ්‍රී නම් Priority සෙට් කරාට ඕ.එස් එකෙන් එච්චර කෙයා කරන්නෙ නැහැ. හැබැයි ඔයාගෙ CPU ෆුල් ලෝඩ් නම් ඕ.එස් එකට සිද්ද වෙනව higher priority තියන ත්රෙඩ්ස් වලට මුල්තැන දීල ඒව රන් කරන්න. මේක ඩෙපෙන්ඩ් වෙනව ඔයාගෙ ඕ.එස් එක මත සහ CPU යූසේජ් එක මත. මේ පෝස්ට් එක පොඩ්ඩක් කියවල බලන්න ඩීප් දැන ගන්න ඕනෙ නම්
http://www.informit.com/articles/article.aspx?p=26326&seqNum=5
-
@BuddhikaNelum thank you aiye mn ara article ekath balannam..
-
@BuddhikaNelum thread, high priority දුන්නම antivirus වලින් බ්ලොක් කරන්න හෝ ලිමිට් කරන්න අවදානමක් තියෙනවද?
-
@Harsha-Sampath eka gana nm hariyata danne na bro