POS/ Stock management system වලට ඕනිම දෙයක්නේ barcode එකක details ගන්න එක. barcode එකකට අදාල product එකේ name,image,description වගේ දේවල් ගන්න පොඩි වැඩක් කරා. දවස් ගානක් මහන්සි වෙලා data collect කරේ. මේක බලලා අදහස් කියාගෙන යන්න ❤️
https://rasa.zone.id/tools/barcode/