Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    Great Emulator for Native / Hybrid Mobile App Developers

    Mobile Application Development
    android ios scrcpy emulator
    3
    3
    427
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • lkdev
      lkdev last edited by lkdev

      alt text

      ඇත්තටම මේක emulator එකකට වඩා ඔයාගෙම ෆොනේ එක emulator එකක් විදියට use කරන්න පුළුවන් කියුවොත් හරි . මේක හරිම simple case එකක් , ඔයාට app එකක් develope කරද්දී android emulator එක run කරනවා කියන්නේ machine එකේ cpu & ram usage එක high යනවා ඒ වගේම emulator ඇත්ත device එකක් වගේ නෙමේ ටිකක් slow . ඉතින් මම google search කරා මගේ phone එකේ screen එක mirror කරගන්න පුළුවන්ද කියලා computer එකට එතකොට තමා මේ opensource tool එක හම්බුනේ .

      scrcpy කියන්නේ මේ app එකේ නම . මේ app එකෙන් අපිට phone එකේ display එක control කරන්න පුළුවන් . මේක මම නම් use කරේ usb cable එක හරහා ( android usb debugging ) මේක wireless ( wifi ) හරහාත් වැඩ කරනවා කියලා github page එකේ දාලා තියෙනවා. මේ app එක use කරද්දී මට තේරුනේ ඇත්තටම phone එක use කරනවා වගේ. screen quality එක ගොඩක් හොදයි ඒ වගේම response එක පොඩ්ඩක් වත් slow නැ.

      • lightness (native, displays only the device screen)
      • performance (30~60fps)
      • quality (1920×1080 or above)
      • low latency (35~70ms)
      • low startup time (~1 second to display the first image)
      • non-intrusiveness (nothing is left installed on the device)

      මේක computer එකට install කරගත්තට පස්සේ run කරන්න ගොඩක් ලේසි terminal/CMD එක open කරලා "scrcpy" type කරලා enter කරන්න echcharai ( ඔයාගේ computer එකට android usb drivers install කරලා තියෙන්න ඕනේ ) . මේ app එක phone එකට install කරන්න එකක් නැ only computer එකට විතරයි. ( phone එකේ root permissions ඉල්ලන්නෙත් නැ).

      මේ app එකේ තියෙන features ටික

      • Capture configuration
      • Screen Recording
      • Connection ( Multi-devices, SSH tunnel)
      • Window configuration
      • Input control
      • File drop
      • Audio forwarding (Linux-only)

      App Download Link

      1 Reply Last reply Reply Quote 1
      • root
        root Linux Help last edited by

        Awesome bro. Thanks

        1 Reply Last reply Reply Quote 0
        • imadusanka
          imadusanka last edited by

          Thanks bro

          1 Reply Last reply Reply Quote 0
          • 1 / 1
          • First post
            Last post

          0
          Online

          3.6k
          Users

          1.3k
          Topics

          5.3k
          Posts

          • Privacy
          • Terms & Conditions
          • Donate

          © Copyrights and All right reserved Lanka Developers Community

          Powered by Axis Technologies (PVT) Ltd

          Made with in Sri Lanka

          | |