VUE CLI එකම ඇප් එකේ frontend & backend
-
VUE ඇප් එකක client end & admin end එකක් හදන්න ඕන. එතකොට client end එකට එක template එකකුත් admin end එකට වෙන එකකුත් පාවිච්චි කරනන පුලුවන්ද? ඒක කරන්නේ කොහොමද ?
-
@Oditha-Wanasinghe
/admin - Admin.vue
<template> <div id="admin"> <component v-bind:is="userRole"></component> </div> </template>
source : https://forum.vuejs.org/t/separating-role-based-uis-in-the-same-app/8153
-
@root Thanks bro