download manager ekak widiyata e app eka hadanna one machan
I'm getting this error when i access my $supabase nuxt plugin in pages/index.vue
a4fae784-06fc-4828-8262-c642e21aec0f-image.png
~/plugins/supabase.js
import {createClient} from '@supabase/supabase-js' export default ({ app },inject) => { const supabaseUrl = app.$config.supabaseUrl const supabaseKey = app.$config.supabaseApi const supabase = createClient(supabaseUrl, supabaseKey) inject('supabase', supabase) }i loaded plugin in nuxt config
plugins: [ {src: '~/plugins/supabase.js', mode : 'client'} ],Anyone can help to fix this issue, i use typescript with nuxtjs
HTML5 Tags
alt text
Photo by Jackson Sophat on Unsplashඅපිට HTML5 tags ඒවායේ භාවිතය සහ ක්‍රියාකාරකම් සමඟ වර්ග දොළහකට categorize කරන්න පුළුවන්.
Basic tags Formatting tags Forms and input tags Frame tags Image tags Audio/Video tags Link tags list tags Table tags Style and semantic tags Meta tags Programming tagsTags ගැන කතා කරන්න අපට අවශ්‍ය වන පරිසරය සකසා ගැනීම සදහා මීලග ලිපියෙන් HTML elements ගැන සලකා බලමු.
w3schools.com තුලින් HTML5 tags ගැන වැඩිදුර ඉගෙන ගන්න පුළුවන්. -
JavaScript variable ("var", "let", "const") එකක් define කලාම එකේ හැසිරීම තේරුම් ගන්න.
Scope එක මොකද්ද? Memory allocate වෙන්නේ කොහොමද? Updating and redeclaration කරන්න පුළුවන් ද, කොහෙද ?
පහත link එකෙන් ගිහින් බලන්න.
Medium/@lakkaru -
I have a View All page. The page has a table with user data with actions that can be performed. The button has two different icons. Spinner icon and a default icon. I want to change the icon of the button until the task executes.
Ex: Showing spinner icon until M_1's disabling/deleting process works and showing back the lock/trash icon.
I know how to update one button icon by putting useState. When 1 row has 2 buttons that mean 2 useStates. So 2 rows mean 4 useStates. But that's not practical noh. I want to know how to do it the correct way.
Table with buttons:
table with buttonsView All Page:
import React, { useEffect, useState } from 'react' import { CButton, CCard, CCardBody, CCardHeader, CCol, CRow, CSpinner, CTable, CTableBody, CTableDataCell, CTableHead, CTableHeaderCell, CTableRow, } from '@coreui/react' import CIcon from '@coreui/icons-react' import { cilTrash, cilLockLocked } from '@coreui/icons' const ViewAll = () => { const [usersData, setUsersData] = useState({}) const [disabled, setDisabled] = useState(false) const handleLoadMembers = async () => { try { const _data = await fetch('http://localhost:4000/api/v1/member/list', { method: 'GET', headers: { 'Content-Type': 'application/json', Authorization: 'Bearer ' + localStorage.getItem('token'), }, }) if (_data.status !== 200) { throw new Error() } const data = await _data.json() setUsersData(data.members) } catch (err) { console.error(err) } } const handleDelete = async (id) => { alert('clicked') try { const _data = await fetch('http://localhost:4000/api/v1/member/remove/' + id, { method: 'GET', headers: { 'Content-Type': 'application/json', Authorization: 'Bearer ' + localStorage.getItem('token'), }, }) window.location.reload() console.log(_data) } catch (err) { console.error(err) } } useEffect(() => { handleLoadMembers() }, []) return ( <CRow> <CCol xs={12}> <CCard className="mb-4"> <CCardHeader> All Members </CCardHeader> {usersData.length > 0 ? ( <CCardBody>
Here the all members of your community.
<CTable hover bordered> <CTableHead color="dark"> <CTableRow> <CTableHeaderCell scope="col">Member ID</CTableHeaderCell> <CTableHeaderCell scope="col">Name</CTableHeaderCell> <CTableHeaderCell scope="col">Email</CTableHeaderCell> <CTableHeaderCell scope="col">Actions</CTableHeaderCell> </CTableRow> </CTableHead> <CTableBody> {usersData.map((item, index) => { return ( <CTableRow key={index}> <CTableHeaderCell scope="row">M_{item.index}</CTableHeaderCell> <CTableDataCell>{item.name}</CTableDataCell> <CTableDataCell>{item.email}</CTableDataCell> <CTableDataCell class="d-flex justify-content-evenly"> <CButton color="danger" size="sm" disabled={disabled} onClick={() => handleDelete(item._id)} > {disabled ? ( <CSpinner component="span" className="me-2" size="sm" aria-hidden="true" /> ) : ( <CIcon icon={cilTrash} className="me-2" /> )} Delete </CButton> <CButton color="warning" size="sm" disabled={disabled} onClick={() => handleDelete(item._id)} > {disabled ? ( <CSpinner component="span" className="me-2" size="sm" aria-hidden="true" /> ) : ( <CIcon icon={cilLockLocked} className="me-2" /> )} Disable </CButton> </CTableDataCell> </CTableRow> ) })} </CTableBody> </CTable> </CCardBody> ) : ( 'No data' )} </CCard> </CCol> </CRow> ) } export default ViewAll -
new banner.png
Google Form : - https://forms.gle/Qs4i6DmyDnMNMYt99
Screenshot 2021-05-22 at 12.12.57.png
how reduce space value bet ween 1st column and 2nd column.
code:-
{{i}}
{{item.content}}
Parent array
let activity = [ { startDate: 2020-10-21, endDate: 2020-10-22, steps: 100, distance: 100 }, { startDate: 2020-10-22, endDate: 2020-10-23, steps: 100, distance: 100 } ]මෙන්න මේ උඩ තියෙන Array එකට පහත දක්වලා තියෙන arrays 2න් ඩේටා ගන්න ඕන. මේ උඩ තියෙන ඇරේ එකේ startDate, endDate වලට සමාන අගයන් තියෙන පහල තියෙන ඇරෙස් වලින් ඩේටා අරගෙන ෆිල් කරවන්න ඕන. මේක කොහොමද කරගන්නෙ?
let steps= [ { startDate: 2020-10-21, endDate: 2020-10-22, steps: 100 }, { startDate: 2020-10-22, endDate: 2020-10-23, steps: 100 } ] let activity = [ { startDate: 2020-10-21, endDate: 2020-10-22, distance: 100 }, { startDate: 2020-10-22, endDate: 2020-10-23, distance: 100 } ]ස්තූතියි
0_1545303782535_AngularJS.jpg
Angular Js කියන්නේ cllient-side MVC/MVVM framework එකක් , මේක හැදුවේ google සමගම නිසා මේක ආපු දවසේ ඉදලම ගොඩක් famous උනා , Angular වලින් කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා, හැබැයි මේක ගොඩක්ම famous උනේ Single Page Web Applications හදන්න , එත් දැන් websites හදන්නත් මේක use කරනවා. ඒ වගේම තමයි මේ දවස්වල Angular Js base කරගෙන හදපු Ionic ( Hybrid Mobile Application ) development framework එක use කරනවා ගොඩක් mobile application හදන්නත් . Ionic වල තියෙන වාසිය තමයි HTML & CSS , Javascripts විතරක් use කරලා mobile app එකක් හදාගන්න පුළුවන් වෙන එක.
Angular Js install කරන්න ඔයාගේ computer එකේ node JS install කරලා තියෙන්න ඕනේ Angular CLI (Command Line Interface) එක ඕනේ Angular app එක create, test, build, deploy කරන්න, ඒ වගේම තමයි angular වල සමහර codes මේ CLI එක හරහා generate කරගනත් පුළුවන් .
Node Js install කරන විදියwww.nodejs.org වලට ගිහින් තමන්ගේ platform එකට අදාලව nodejs download කරගෙන install කරගන්න. තව instruction official page එකේ තියෙනවා.
Angular install කරමුNode JS install කරගත්තට පස්සේ install කරගන්න ඕනේ Angular CLI එක . ඔයාගේ computer එකේ command line / terminal එක open කරලා පල්ලෙහා තියෙන code එක run කරන්න
npm install -g @angular/cli Angular app එක create කරමුAngular Js install කරගත්තට පස්සේ ඔයාට project එක create කරන්න ඕනේ තැනට ගිහින් terminal එකේ, Angular CLI command එකෙන් workspace එකක් create කරගන්න ඕනේ, මේකේ my-app කියන්නේ ඔයාගේ app එකේ name එක .
cd desktop ng new my-appමේ ng new command එක run කරාම ඔයාගෙන් අහනවා app එකේ informations ටික , දැනට හැම එකටම enter press කරලා default තියන්න. පස්සේ මේ infomations වෙනස් කරගන්න පුළුවන් ඔයාට.
**Note : ng new command එකෙන් Angular npm packages සහ other dependencies install කරන නිසා app එක create වෙන්න ටිකක් වෙලා ගන්නවා.
Angular app එක run කරමුඔයාගේ Angular app name එකෙන් create උන folder එකට යන්න.
cd my-appfolder එකට ගියාට පස්සේ Angular CLI එකෙන් serve කරන්න පුළුවන් අපි හදාගත්ත angular app එක. angular serve එකෙන් start කරනවා local server එකක්, ඒ වගේම ඔයාගේ app එකේ හැම file එකක්ම watch කරනවා, මේකේ තියෙන තවත් වාසියක් තමා අපි මොකක් හරි change එකක් කරොත් file එකකට rebuild කරනවා automatically, (auto reload වෙනවා කියලත් මේකට කියනවා)
ng serve --openangular serve උනාට පස්සේ automatically open වෙනවා app url (http://localhost:4200/) එක ඔයාගේ computer එකේ default web එකෙන් . එහෙම open උනේ නැත්නම් , angular serve එක ආපහු run කරන්න --open (or just -o) flag එකත් එක්ක .
පහල තියෙන image වගේ default app එකේ view එක ඔයාට බලාගන්න පුළුවන්.
0_1545302907342_app-works.png
next step එකේදී බලමු මේ app එක එඩිට් කරගන්න කොහොමද කියලා සහ angular app එකක් හදන්න දැනගන්න ඕනේ මොනාද කියලා (Controllers, Directives, Services, Factories, Filters) , angular documentation එකේ හැමදේම simple විදියට කියලා තියෙනවා , මම එක තව simple කරලා සිංහලෙන් දාන්නම් . ඉස්සරහටත් lankadeveloeprs.com එකතු වෙලා ඉන්න.
මේක simple start එකක් උනාට , ඔයාට පුළුවන් angular documentation එක refer කරලා advanced පැත්තටම යන්න, angular ගොඩක් ලේසි වගේම ලොකු community එකක් ඉන්න නිසා ඔයා මොකක් හරි දෙකදී හිර උනොත් හෙල්ප් කරන්න කට්ටිය ඉන්නවා.angular ගැන ප්‍රශ්න තියෙනවනම් මෙතන දාන්න , ලංකාවේ angular වැඩ කාරයෝ help කරයි.
Source : https://angular.io/guide/quickstart
Matirial Color 200ක්
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ Design කරන්න ගියහම ගැලපෙන වර්ණයක් තෝරගන්න අමාරු වෙන එක.ඔන්න ඒකට විසඳුමක් විදිහට වර්ණ 200ක් Style Sheet එකක් විදිහට ගෙනාවා.මේකෙ වාසිය මං මේක හදල තියෙන්නෙ වර්ණ 200යම ඔයාට එක පාරක් බැලුව ගමන් මතක හිටින විදිහට.වැඩි කතා ඕනි නෑනේ.මෙන්න මෙතනින් download කරගන්න.
පහලින් comment එකක් දාන්න අමතක කරන්න එපා.
මගේ ප්‍රොජෙක්ට් එකේ frontend එක laravel+vuejs, Rest API එක nodeJs. මේ අතර authentication JWT වලින් තමා වෙන්නේ. මන් මේ JWT ගැන හොයල බැලුවම හැමොම කියල කියල තියෙනවා JWT token එක කවදාවත් frontend එකෙ store කරන්න එපා (localStorage/sessionStorage/IndexDB/coockie), simple XSS attack එකකින් පවා read කරන්න පුලුවන් කියල. හැම තැනම තියෙන්නේ රිස්ක් එක අඩුම ක්‍රමේ තමා JWT token එක memory එකේ තියාගෙන refresh token එක httpOnly coockie එකක තියාගන්න කියලා. මේ විදිහට login එකක් ලියලා token එක අරන් memory එකට දාලා home page එකට යැව්වුම httpOnly coockie එක header එකෙන් මැකෙනවා page එක refresh වෙන නිසා. කොහොමත් page refresh වෙද්දි memory එකේ තිබ්බ JWT token එකත් මැකෙන නිසා home page එකට යැව්වම මුකුත් නෑ user ගාව authenticate කරන්න. මෙන්න මේ URL එක refresh වෙද්දි httpOnly coockie එක මැකෙන එකට මොකක් හරි කරන්න පුලුවන්ද? token එක මැකුනත් කමක් නෑ refresh වෙලා page එකට අවාම httpOnly coockie එකේ තියෙන refresh token එක පාවිච්චි කරලා token එකක් ගන්න පුලුවන්නෙ එහෙම ඒක තියෙනව නම්.
Mn fiverr eke font end ptn gann hithagena innee.... html css js knowledge ek thynw.... kauruhr freelance krn knk mt kiynn plwnd freelancer walad apit buyer gen hamben document mnwd kiyl, nthnm buyergn illnn oona dewal....??
VUE JS මුල ඉඳන් සිංහලෙන් ඉගෙන ගන්න කැමති අයට මුල ඉඳන්ම කරන Tutorial Series එකක්.
VueJs 2 – 01 මොකද්ද මේ Vue කියන්නෙ?
VueJs 2 – 02 Vue object instance එකක් හදමු
VueJs 2 – 03 Vue directives කියන්නෙ මොනවද?
VueJs 2 – 04 Event එක්ක වැඩ කරමු
VueJs 2 – 05 filters and computed properties
I have to send an estimation for web site maintenance. What should be included there?
Can someone show me an example? -
HTML වලින් කරුපු calculator එකක් තියෙනවා. ඒක web pages වල embed කරන්නේ කොහොමද?
Ex : page.html
npm package එකක් උනත් කමක් නෑ ක්‍රමයක් තියෙනම්.
d003cc13-276e-4a40-932c-8bedf3ee06cb-image.png
Svelte is the hot new front-end framework that has become the talk of the town among web developers. In the recent State of JS survey of 2019, it has been predicted to be the up-and-coming technology that may take over other frameworks like React and Vue in the next decade.What is different in Svelte?
Svelte converts your app into ideal JavaScript at build time, rather than interpreting your application code at run time.
Key Features
Here are some of the key features of Svelte, and also the key differences from other frameworks.
No Virtual DOM
In React and Vue we use the Virtual DOM. There is an elaborate post we wrote earlier explaining Virtual DOM that you can checkout to understand how the Virtual DOM works. Svelte does not use the virtual DOM concept, and instead shifts the work into a compile step that happens when you build your app.With Svelte the code is compiled into small framework-free vanilla JavaScript code. It is guaranteed to be smaller, and faster and does not require the use of a Virtual DOM.
Less Code
Who doesn’t like writing less code. The lesser the code, the lesser the bugs. I am not talking about cramming all your code into unreadable chunks of code. I am talking about writing less code, without hampering readability. Svelte was created with a goal to reduce the amount of code that developers write. With other modern frontend frameworks, there is quite a bit of boilerplate code that comes with it.Let’s look at an example to see how Svelte compares with React. Let’s look at an example to update local component state using React and Svelte.
React
// Update state in React const [count, setCount] = useState(0); function increment() { setCount(count + 1); }Svelte
// Update state in Svelte let count = 0; function increment() { count += 1; }You can see how a lot of code has been cut out in Svelte.
In React, we would either have to use the useState hook, or set state using setState. Whereas in Svelte, this got drastically simplified. You can update the state with the assignment operator directly.
This aspect of writing less code using Svelte is highly appealing to me. I am sure this is one of the top reasons for the increased interest in this new framework.
Vue Project ekka db recode ekak update karagen passe update una data show karaganne kohomeda?
Danata thiyea code eka
<template>
Name
Email
Actions
{{ author.name }}
{{ author.email }}
<button type="button" @click="page++" v-if="page < pages.length" class="page-link"> Next
Full Name
Email address
<template #header>
Create Authors
<CButtonClose @click="showModal = false" class="text-white" /> </template> <template #footer> <CButton @click="showModal = false" color="danger">Close</CButton> <CButton color="primary" type="submit">Save</CButton> </template> </CModal>
Full Name
Email address
<template #header>
Edit Authors
<CButtonClose @click="editModal = false" class="text-white" /> </template> <template #footer> <CButton @click="editModal = false" color="danger">Close</CButton> <CButton color="success" type="submit">Update</CButton> </template> </CModal>
This topic is deleted!
• chanublackcode