Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    Cyber Security Career Path in Sri Lanka

    Information Security
    networking cyber security ccna
    2
    4
    554
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • Dewnuwan Jayaweera
      Dewnuwan Jayaweera last edited by

      Cyber Security පැත්තට යන්න අදහසක් තියෙනවා Cisco CCNA කරලා...ලංකාවෙ Cyber Security field එක ගැන දන්න අය කියනවද කොහොමද ලංකාවෙ Job Market එක කියලා..තව Cyber Security හරියටම සෙට් කරගන්න ඕනි Exams, Courses ගැනත් අදහසක් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා..RedHat Linux,IMB ,Microsoft වගේ ආයතන වලින් ඉදිරිපත් කරන ඒ ඒ Courses වල වෙනස්කම් වගේ.. :heart_eyes: :heart_eyes: :heart_eyes:

      1 Reply Last reply Reply Quote 0
      • T
        thathsarana last edited by

        EC Council එකේ C|EH (Certified Ethical Hacker) කළා නම් හොඳ තැනකට යන්න පුළුවන්.Software Engineering වලට සාපේක්ෂව ලංකාවේ job අඩුයි.හැබැයි හරියට qualifications හදාගෙන හොඳ skills සෙට් එකක් එක්ක යනවා නම් හොඳ salary එකක් ගන්න පුළුවන් field එකක්.

        Dewnuwan Jayaweera 1 Reply Last reply Reply Quote 1
        • Dewnuwan Jayaweera
          Dewnuwan Jayaweera last edited by

          This post is deleted!
          1 Reply Last reply Reply Quote 0
          • Dewnuwan Jayaweera
            Dewnuwan Jayaweera @thathsarana last edited by

            @thathsarana said in Cyber Security Career Path in Sri Lanka:

            EC Council එකේ C|EH (Certified Ethical Hacker) කළා නම් හොඳ තැනකට යන්න පුළුවන්.Software Engineering වලට සාපේක්ෂව ලංකාවේ job අඩුයි.හැබැයි හරියට qualifications හදාගෙන හොඳ skills සෙට් එකක් එක්ක යනවා නම් හොඳ salary එකක් ගන්න පුළුවන් field එකක්.

            Thanks for your advice! It was a huge to me and all the others😍

            1 Reply Last reply Reply Quote 0
            • 1 / 1
            • First post
              Last post

            0
            Online

            3.6k
            Users

            1.3k
            Topics

            5.3k
            Posts

            • Privacy
            • Terms & Conditions
            • Donate

            © Copyrights and All right reserved Lanka Developers Community

            Powered by Axis Technologies (PVT) Ltd

            Made with in Sri Lanka

            | |