Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    HelaDev Academy | Re-Creating Unity Create With Code | Live Session 28-06-2020

    Game Development
    game gamedev gamedevelopment android games development
    4
    7
    750
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • pushpa kumara
      pushpa kumara last edited by

      Unity Learn එකේ පැය 37ක Create With Code කෝස් එක අපි සම්පුර්ණයෙන්ම සිංහලෙන් කරනවා ලයිව් සෙෂන්ස් විදියට. මේකට කිසිම මුදලක් අය කරන්නේ නැහැ සම්පුර්ණයෙන්ම නොමිලේ. මේකෙදි ගේම් ඩිසයිනින් සහ ගේම් ඩිවලොප්මන්ට් කියන පාට් දෙකම කවර් වෙනවා සැහෙන දුරකට.
      ගේම් ඩිසයිනින් පාට් එකේදී Game Design Document (GDD) එක එහෙමත් නැත්නම් Minimum Viable Product (MVP) එක හදාගන්න තැන ඉදලා Trello storyboard වගේ දේවල් වලින් අපේ ප්‍රොජෙක්ට් එක සාර්ථකව ඉස්සරහට අරන් යන්න ඕන විදිය ගැනත් කතා කරනවා.

      ඒ වගේම ඩිවලොප්මන්ට් පාට් එකේදී Game engine, Scripting, Animations, Physics system, Lightning, Particle system, SFX, VFX වගේ දේවල් කවර් කරනවා.

      අපි ඊයෙ කරපු පළවෙනි සෙෂන් එක රෙකෝඩ් කරලා යුටියුබ් දාල තියෙනවා. අවශ්‍ය අයට බලන්න පුළුවන්.

      01.jpg

      https://youtu.be/9UaY5HSu35s

      1 Reply Last reply Reply Quote 0
      • Nubelle
        Nubelle Web Development last edited by

        Thank you broo , game dev sessions tawa daanna, watinwa

        pushpa kumara 1 Reply Last reply Reply Quote 0
        • root
          root Linux Help last edited by

          Niyamaine bro. diagatama karamu

          pushpa kumara 1 Reply Last reply Reply Quote 0
          • MrCentimetre
            MrCentimetre last edited by

            niyamai wade <3 digatama krn ymu :)

            pushpa kumara 1 Reply Last reply Reply Quote 0
            • pushpa kumara
              pushpa kumara @Nubelle last edited by

              @cody You are welcome, brother! and thank you very much!!!

              1 Reply Last reply Reply Quote 0
              • pushpa kumara
                pushpa kumara @root last edited by

                @root Thanks, brother!

                1 Reply Last reply Reply Quote 0
                • pushpa kumara
                  pushpa kumara @MrCentimetre last edited by

                  @MrCentimetre Thank you very much, bro!

                  1 Reply Last reply Reply Quote 0
                  • 1 / 1
                  • First post
                    Last post

                  0
                  Online

                  3.6k
                  Users

                  1.3k
                  Topics

                  5.3k
                  Posts

                  • Privacy
                  • Terms & Conditions
                  • Donate

                  © Copyrights and All right reserved Lanka Developers Community

                  Powered by Axis Technologies (PVT) Ltd

                  Made with in Sri Lanka

                  | |