HelaDev Academy | Re-Creating Unity Create With Code | Live Session 28-06-2020
-
Unity Learn එකේ පැය 37ක Create With Code කෝස් එක අපි සම්පුර්ණයෙන්ම සිංහලෙන් කරනවා ලයිව් සෙෂන්ස් විදියට. මේකට කිසිම මුදලක් අය කරන්නේ නැහැ සම්පුර්ණයෙන්ම නොමිලේ. මේකෙදි ගේම් ඩිසයිනින් සහ ගේම් ඩිවලොප්මන්ට් කියන පාට් දෙකම කවර් වෙනවා සැහෙන දුරකට.
ගේම් ඩිසයිනින් පාට් එකේදී Game Design Document (GDD) එක එහෙමත් නැත්නම් Minimum Viable Product (MVP) එක හදාගන්න තැන ඉදලා Trello storyboard වගේ දේවල් වලින් අපේ ප්‍රොජෙක්ට් එක සාර්ථකව ඉස්සරහට අරන් යන්න ඕන විදිය ගැනත් කතා කරනවා.ඒ වගේම ඩිවලොප්මන්ට් පාට් එකේදී Game engine, Scripting, Animations, Physics system, Lightning, Particle system, SFX, VFX වගේ දේවල් කවර් කරනවා.
අපි ඊයෙ කරපු පළවෙනි සෙෂන් එක රෙකෝඩ් කරලා යුටියුබ් දාල තියෙනවා. අවශ්‍ය අයට බලන්න පුළුවන්.
-
Thank you broo , game dev sessions tawa daanna, watinwa
-
Niyamaine bro. diagatama karamu
-
niyamai wade <3 digatama krn ymu :)
-
@cody You are welcome, brother! and thank you very much!!!
-
@root Thanks, brother!
-
@MrCentimetre Thank you very much, bro!