Microsoft Access තේරෙන සිංහලෙන් | Full Course ✅
- 
					
					
					
					
MS Access යනු Microsoft Office තුල තිබෙන වැදගත් මෘදුකාංගයක් කියලා ඔයාලා දන්නවනේ. කාර්‍යාලීය කටයුතු පහසු කිරීමට Word හා Excel වගේම මේ මෘදුකාංගයත් ගොඩක් උදව් වෙනවා. ඉතින් ඒ නිසා Access ඉගෙනගන්නට කැමති ඔයාලා වෙනුවෙන්මයි සිංහලෙන්ම කරපු මේ Tutorial Series එක.
01 - Introduction to MS Access
02 - Table Creation
03 - Tables & Relationships
04 - Designing Queries
05 - Form Designing
06 - Report Creation
තාක්ෂණයට සම්බන්ධ මේ වගේ වැදගත් වීඩියෝ බලන්න කැමතිනම්, අපේ youtube channel එක subscribe කරලා අපිට පොඩි support එකක් දෙන්නත් අමතක කරන්න එපා ❤
✅ Like ✅ Share ✅ Comment & Stay Connected!
 - 
					
					
					
					
Niyamai bro
 - 
					
					
					
					
@root thanks machan
 - 
					
					
					
					
Thanks bro