php mailer
-
php mailer එක local වැඩකරනව නමුත් hosting එකේ වැඩ කරන්නෙ නෑ. දවස් 4ක් විතර වැඩකරා ඒත් spam එකට mail ගියේ. දැන් mail send වෙන්නෙම නෑ. please help !!!!!
-
mokadda host eka ?
-
@root https://www.xamaa.com/ meka thama use karanne wena hosting ekakath baluwa eth eke wadakaranneth na
-
meka shared hosting ekak da machan > nathnam vps ekak da >
-
@root shared ekak thama mama hithana vidihata
-
shared wala nam contact karanna wenawa hosting eka. man hithanne Sendmail disable karala athi. gmail smtp use karannako lesine.
https://netcorecloud.com/tutorials/send-an-email-via-gmail-smtp-server-using-php/
-
Email spam folder එකට යන්න ප්රදාන හේතුවක් වෙන්නේ යවන්නාගේ email address එකයි domain එකයි match වෙන්නෙ නැති එක. මේක වෙන්නේ http://en.wikipedia.org/wiki/Reverse_DNS_lookup කියන තාක්ෂණය නිසා..
Ex:
Sender Email Address:- [email protected]
My site domain:- mydomain.com
මේක හදාගන්න reply-to parameter එක define කරන්න.$mail = new PHPMailer();
...
$mail->addReplyTo('[email protected]', 'My Name');
...
$mail->send(); -
@root @kasun-viduranga Gmail SMTP පාවිච්චි කරලා යවන්න පුළුවන් දවසකට emails 100යි. https://support.google.com/a/answer/166852?hl=en
-
@kasun-viduranga ගොඩක් Shared hosting service වල email sending limit කරල තියෙන්නෙ. නැතිනම් ports block කරලා තියෙන්නෙ. ඔයාට හොඳම වැඩේ SMTP service එකක් පාවිච්චි කරන එක. deliverability එකත් වැඩියි. mailgun.com sendinblue.com sendgrid.com මම පාවිච්චි කරන්නේ mailgun.com.
$mail = new PHPMailer();
...
$mail->isSMTP();
$mail->Host = 'smtp.mailgun.com';
$mail->SMTPAuth = true;
$mail->Username = 'username';
$mail->Password = 'password’
$mail->SMTPSecure = 'tls';
$mail->Port = 25;
...
$mail->send();