custom woocommerce payment plugin
- 
					
					
					
					
 woocommerce store එකකට custom checkout and payment දෙකම කරන්න පුළුවන් plugin එකක් හදා ගන්න පුළුවන් step ටික දන්නවද ? මේක 3 step subscription එකක් තියෙන්නේ 
 1.total cost /quantity pick
 2.payment/billing stage
 3.email confirmation
- 
					
					
					
					
 oyata one payment plugin example ekak da >>?, woocommerce doc eke thiyenawa oya steps tika 
- 
					
					
					
					
 @root thank you. මම මේ plugin එක හදන්නේ woo store එකක තියෙන default checkout process එක වෙනුවට custom plugin එකකින් ඒ checkout process එක replace කරන එක woo store එකේ දැනට තියෙන checkout & payment process එක දිග වැඩි...අන්න ඒ අපිළිවෙලට තියෙන process එක custom plugin එකකින් replace කරන්න තමයි ඕනේ 
- 
					
					
					
					
 @laks2001 ahh checkout form ekada ? 
- 
					
					
					
					
 @root ow e wage.:blush: thanks for replying 
 
			
		