meka thawa udata genawanam ape rate inna developers laata.... study karana ayatath meka godak udaw wei... thawa meke freelancing karana ayata project ganna puluwan widiyata wageth hadanawanam hondai kiyala hithenawa...
Best posts made by kavishka lakshan
-
RE: ලංකා ඩිවෙලොපර්ස් වෙනස් වෙන්න ඕනෙද ?posted in General Discussion
Latest posts made by kavishka lakshan
-
woocommerce customizationposted in Wordpress
woocommerce store එකක cart and checkout page එක HTML ,CSS ,JS ,PHP use කරලා customize කරන්නේ කොහොමද?
-
RE: custom woocommerce payment pluginposted in Wordpress
@root ow e wage.:blush: thanks for replying
-
RE: custom woocommerce payment pluginposted in Wordpress
@root thank you. මම මේ plugin එක හදන්නේ woo store එකක තියෙන default checkout process එක වෙනුවට custom plugin එකකින් ඒ checkout process එක replace කරන එක
woo store එකේ දැනට තියෙන checkout & payment process එක දිග වැඩි...අන්න ඒ අපිළිවෙලට තියෙන process එක custom plugin එකකින් replace කරන්න තමයි ඕනේ
-
custom woocommerce payment pluginposted in Wordpress
woocommerce store එකකට custom checkout and payment දෙකම කරන්න පුළුවන් plugin එකක් හදා ගන්න පුළුවන් step ටික දන්නවද ?
මේක 3 step subscription එකක් තියෙන්නේ
1.total cost /quantity pick
2.payment/billing stage
3.email confirmation -
webdesign businessposted in General Discussion
web design business එකකට freelancing platforms හැර තමන්ගේම own website එකකින් clients ලව හොයා ගන්නේ කොහොමද ? :blush:
-
php emailposted in General Discussion
user කෙනෙක් register වුනාම ඒ user register වෙනකොට දුන්න email එකට ඒ user ගේ id එක sql database එකෙන් select කරගෙන යවන්නේ කොහොමද php වලින්.
-
need help with gmail and outlookposted in General Discussion
plz... gmail & outlook account 1000ක් හදා ගන්න විදියක් කියන්න පුලුවන්ද දන්නා කෙනෙක්..