Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    Need Support for the Survey from Software Engineers

    Comments & Feedback
    survey software engineering code commenting
    2
    2
    358
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • Udith Indrakantha
      Udith Indrakantha Web Development last edited by

      මේ community එකෙ ඉන්න software Engineersලාගෙන් මගෙ final year research ප්‍රොජෙක්ට් එකට පොඩි උදව්වක් ඕනි.

      මන් රිසච් ප්‍රොජෙක්ට් එකක් කරනවා code comments' quality rating system එකක් හදන්න. ඒකට ඔයාලා කෝඩ් කරද්දි comments කරන ස්ටයිල්ස් ගැන දැන ගන්න ඕනි. මෙකෙදි ඔයාලාගෙ පොඩි විස්තර ටිකක් අරන් , ඊට පස්සෙ තියෙන්නෙ 1-5ට රේට් එකක් තෝරන්න.
      උපරිම විනඩි 5ක් විතර යාවි, පුලුවන්නම් මේක ඔයාලගෙ ටයිම් එකෙන් පොඩි වෙලාවක් අරන් පුරවන්නකො.

      https://forms.gle/tbGQtjrjqbohurkF6

      මේ වෙලාවෙ හැටියට මේක ලොකු උදව්වක් මට. ඔයලට ගොඩක් ස්තූතියි.
      මොනා හරිම යෝජනාවක් , චෝදනාවක් තියේ නම් කරුණාකරලා ඔනිම වෙලාවක මට ඊ-මේ එකක් දාන්න.
      උදිත් ඉන්ද්‍රකාන්ත - [email protected]

      1 Reply Last reply Reply Quote 2
      • Grasshopper
        Grasshopper Web Development last edited by

        hari brother

        1 Reply Last reply Reply Quote 1
        • 1 / 1
        • First post
          Last post

        0
        Online

        3.7k
        Users

        1.3k
        Topics

        5.3k
        Posts

        • Privacy
        • Terms & Conditions
        • Donate

        © Copyrights and All right reserved Lanka Developers Community

        Powered by Axis Technologies (PVT) Ltd

        Made with in Sri Lanka

        | |