සිංහල යුනිකෝඩ් characters තියෙන slug එකක් හදාගන්නේ කොහොමද?
-
article title එක සිංහල වලින් තිබුණම ඒක slug එකට convert වෙද්දීං සිංහල characters ඔක්කොම replace වෙනවා
https://gist.github.com/mathewbyrne/1280286
Advance Regular Expression ගැන දැනීමක් නෑ 🙊
-
මේක PHP වලින් හදපු එකක් බලලා පුළුවන්නම් idea එකක් ගන්න. මගේ වැඩේටනම් හරි ගියා
<?php
//friendly URL conversion
function to_prety_url($string){$string = str_replace("\\", '-', $string); $string = str_replace("~", '-', $string); $string = preg_replace('/[\s-]+/', '-', $string); $string = str_replace('/', '-', $string); $string = preg_replace("/[\s-]+/", " ", $string); $string = preg_replace("/[\s_]/", "-", $string); $string = preg_replace('/\s+/', '-', $string); $string = preg_replace('/-+/', '-', $string);
return $string;
}
?> -
@kasun-viduranga 😯 Thank you thank you 🤝