Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    What is cypress?

    Laravel Framework
    qa
    1
    1
    309
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • Nubelle
      Nubelle Web Development last edited by

      Software testing වලදි cypress වැදගත් වෙන්නේ ඇයි? Cypress කියනේ මොකද්ද? කියලා අද ඔයාලාට දැන ගන්න පුලුවන් .

      Cypress කියලා කියන්නේ සම්පුර්ණයෙන් ම Javascript මත පදනම් වු testing tool එකක්. Cypress අපි භාවිතා කරන්නේ Automation testing වලදි. මේ Cypress ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ Unit testing , Integration testing සහ End to end testing සදහා යි.

      Cypress built කරලා තියෙන්නේ Node.js වලින් නිසා එහි node modules අන්තර්ගත වෙනවා. එනිසා Cypress වල testcases ලියන්න භාවිතා කරන්නේ javascript. ඒ නිසා Cypress use කරනවා නම් js ගැන හොද අවබෝධයක් තියෙන එක ගොඩක් හොදයි.

      Cypress භාවිතා කරන්නේ ඇයි කියලා අපි බලමු.
      1.Easy-to-use interface
      Cypress වල interface එක ඉක්මනට තේරුම් ගැනිමට පහසු නිසා ඉක්මනින්ම හා කාර්‍යක්ශම ව testing කරන්න පුලුවන් .
      2.Built-in Support for assertion library
      Cypress වල built-in support සදහා assertion libraries වේ. මෙය web testing සදහා නමය්ශිලි බවක් දක්වයි.

      3.Javascript framework-friendly
      Cypress JS framework එක මත built කර ඇති නිසා මෙහි testcases සියල්ලම Js වලින් ලියයි. එබැවින් cypress, selenium සමග සන්සන්දනය කරන විට fast ව testing කිරිමේ හැකියාව cypress වලට ඇත.

      1. Run natively in your browser
        Cypress directly browser මත run වේ.

      5.Debugging Live inspect with chrome Dev Tools
      Chrome dev tool එකට එය enable කර ඇති නිසා directly browser එකෙන් console එක බලා ගන්න පුලුවන් .

      What is cypress කියන topic එක ගැන තමා මම මේ article එකේ සදහන් කලේ. Next articles වලින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද cypress insatalla කර ගෙන testcases ලියන්නේ, ඒ වගේම cypress කොහොමද අපේ projects වලට apply කරන්නේ කියලා..

      Copy Rights

      QA Journal by Ish

      1 Reply Last reply Reply Quote 1
      • 1 / 1
      • First post
        Last post

      1
      Online

      3.6k
      Users

      1.3k
      Topics

      5.3k
      Posts

      • Privacy
      • Terms & Conditions
      • Donate

      © Copyrights and All right reserved Lanka Developers Community

      Powered by Axis Technologies (PVT) Ltd

      Made with in Sri Lanka

      | |