Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop
    1. Home
    2. Sahan Pasindu Nirmal
    • Profile
    • Following 0
    • Followers 5
    • Topics 6
    • Posts 74
    • Best 34
    • Controversial 0
    • Groups 3

    Sahan Pasindu Nirmal

    @Sahan Pasindu Nirmal

    Web Development

    51
    Reputation
    478
    Profile views
    74
    Posts
    5
    Followers
    0
    Following
    Joined Last Online

    Sahan Pasindu Nirmal Unfollow Follow
    Mobile Development Node.js Web Development

    Best posts made by Sahan Pasindu Nirmal

    • Android සිංහලෙන් Video Series

      image

      Java දන්න, Android Native App Development ගැන ඉගෙනගන්න කැමති අයට වගේම උසස් අධ්‍යාපනය හදාරන අයටත් ගැලපෙන විදියට හදපු වීඩියෝ මාලාවක් මේක.

      Android Studio මෘදුකාංගය පාවිච්චි කරලා තමයි මේ සිරිස් එක පුරාවටම මම Android App Development 📱 ගැන දන්නා සිංහලෙන්ම 🇱🇰 කතා කරන්නේ. සියලුම පාඩම් වලට අදාළ codes GitHub repositories වල දාල තියෙනවා .

      Android Sinhala Video Playlist: http://bit.ly/android-sinhala

      ඔයාලට හිතෙන ඕනම දෙයක් වීඩියෝ වල කමෙන්ට් section එකට දාන්න. ඒක ලොකු උදව්වක් ඉස්සරහටත් quality videos හදන්න. අඩු පාඩු තියෙනවනම් මාව පවුද්ගලිකව දැනුවත් කරන්න. ඒ වගෙම මේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයෝ අදුනගන්නත් කැමතියි. අපිටත් එන සමහර ගැටළු විසදගන්න ඒක ලොකු උදව්වක්.

      ස්තුතියි :relaxed:


      Video Playlist Contents:

      • Android Sinhala Tutorial #1 - Intro to Android Studio

      • Android Sinhala Tutorial #2 - Android Activities & States

      • Android Sinhala Tutorial #3 - Android Event Handling

      • Android Sinhala Tutorial #4 - Android Manifest File

      • Android Sinhala Tutorial #5 - Intent and Explicit Intent

      • Android Sinhala Tutorial #6 - Pass data using Intent

      • Android Sinhala Tutorial #7 - Implicit Intent

      • Android Sinhala Tutorial #8 - LinearLayout Intro

      • Android Sinhala Tutorial #9 - Layout Weight

      • Android Sinhala Tutorial #10 - Padding and Margin

      • Android Sinhala Tutorial #11 - Relative Layout

      • Android Sinhala Tutorial #12 - Constraint Layout 01

      • Android Sinhala Tutorial #13 - Constraint Layout 02

      • Android Sinhala Tutorial #14 - Toast

      • Android Sinhala Tutorial #15 - Custom Toast (Toasty Library)

      • Android Sinhala Tutorial #16 - Intro to SharedPreference

      • Android Sinhala Tutorial #17 - SharedPreferences Practice Example

      • Android Sinhala Tutorial #18 - ListView - ArrayAdapter

      • Android Sinhala Tutorial #19 - ListView with Simple Image View (ArrayAdapter)

      • Android Sinhala Tutorial #20 - Layout Inflater Part 01

      • Android Sinhala Tutorial #21 - Layout Inflater Part 02

      • Android Sinhala Tutorial #22 - Complex ListView Part 01

      • Android Sinhala Tutorial #23 - Complex ListView Part 02

      • Android Sinhala Tutorial #24 - SQLite Part 01 [Create Database and Table]

      • Android Sinhala Tutorial #25 - SQLite Part 02 [Design the APP]

      • Android Sinhala Tutorial #26 - SQLite Part 03 [Insert Data into Table]

      • Android Sinhala Tutorial #27 - SQLite Part 04 [Select Data from a Table]

      • Android Sinhala Tutorial #28 - SQLite Part 05 SQLite Part 05 [Display Data in a ListView]

      UPDATED: 08/04/20

      තව වීඩියෝ ඉඩක් ලැබුණ ගමන් මම අනිවාර්යෙන් upload කරනවා. :v:

      මගේ Youtube Channel එක (Code Camp Sri Lanka)


      Flutter සිංහලෙන් Video Series

      Bootstrap සිංහලෙන් Complete Video Series

      posted in Android Development
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • Flutter සිංහලෙන් Video Series

      image

      පොරොන්දු උන විදියටම ඔන්න අපි අලුත් සීරිස් එකක් පටන් ගත්තා.

      📱 Flutter වලින් Mobile Application (iOS + Android) develop කරන විදිය තමා අපි මේ සීරිස් අපි ඉගෙනගන්නේ.

      කලින් කරපු Android Sinhalen සීරිස් එක වගේම පිළිවෙලකට මුල ඉදන් මම මේ සීරිස් එකත් කරන්න බලාපොරොත්තු වෙනවා Dart programming language තමයි අපි මේකෙදි පාවිච්චි කරන්නේ. :relaxed:

      Flutter Sinhala Video Playlist: http://bit.ly/flutter-sinhala 🇱🇰

      කලින් කරපු Android Sinhalen series එක බලන්න මෙතනින් (Android Sinhalen Series) 🇱🇰

      ඔයාලට හිතෙන ඕනම දෙයක් වීඩියෝ වල කමෙන්ට් section එකට දාන්න. ඒක ලොකු උදව්වක් ඉස්සරහටත් quality videos හදන්න. අඩු පාඩු තියෙනවනම් මාව පවුද්ගලිකව දැනුවත් කරන්න. ඒ වගෙම මේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයෝ අදුනගන්නත් කැමතියි. අපිටත් එන සමහර ගැටළු විසදගන්න ඒක ලොකු උදව්වක්.

      ස්තුතියි.
      හැමෝටම බලන්න ආරාධනා කරනවා :relaxed:


      Video Playlist Contents:

      • Flutter Sinhala Tutorial #1 - Intro to Flutter

      • Flutter Sinhala Tutorial #2 - Flutter Installation

      • Flutter Sinhala Tutorial #3 - Flutter File Structure

      • Flutter Sinhala Tutorial #4 - Main.dart & Widgets

      • Flutter Sinhala Tutorial #5 - Scaffold Widget

      • Flutter Sinhala Tutorial #6 - AppBar Part 01

      • Flutter Sinhala Tutorial #7 - AppBar Part 02

      • Flutter Sinhala Tutorial #8 - Container Widget

      • Flutter Sinhala Tutorial #9 - Row & Column Widget

      • Flutter Sinhala Tutorial #10 - Stateful & Stateless Widget

      • Flutter Sinhala Tutorial #11 - Navigation (Routes)

      • Flutter Sinhala Tutorial #12 - ListView & ListTile

      UPDATED: 04/04/20

      තව වීඩියෝ ඉඩක් ලැබුණ ගමන් මම අනිවාර්යෙන් upload කරනවා. :v:
      #Flutter #FlutterSinhala

      posted in Flutter
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • RE: Android සිංහලෙන් Video Series

      @Malith බොහොම ස්තුතියි සහෝ. ප්‍රධාන අරමුණ තව මේ එක එක fields වල ඉන්න අය එකතු කරගන්න එක සහ සිංහල මවු භාෂාව උන අපේ අයට ඉගෙනගන්න resources ගොඩක් එකතු කරන එක. පුළුවන් පුළුවන් අය ඔළුවල තියෙන දැනුම දන්න සිංහලෙන් බෙදලා දෙන්න. මැරෙනකොට අරන් යන්නද. :relaxed:

      posted in Android Development
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • RE: Flutter සිංහලෙන් Video Series

      The course has been updated. Video Two is here.

      📱Flutter App Development Sinhala 🇱🇰

      මේ වීඩියෝ එකෙන් අපි බලන්නේ කොහොමද Flutter අපේ Windows machine එකකට install කරගන්නේ කියල සහ, කොහොමද Visual Studio Code එකත් එක්ක වගේම Android Studio එකත් එක්ක Configure කරගන්නේ කියලා

      සිංහලෙන්ම ඉගෙන්නගන්න 😍 Youtube Link එක 👉 https://youtu.be/vYz5jKQ0Bmg 👈

      posted in Flutter
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • RE: Android සිංහලෙන් Video Series

      The course has been updated 📱

      😍 Android Sinhala Tutorial #25 - SQLite Part 02 [Design the APP] 😀

      Link එක 👉 https://youtu.be/3l3GxBYKJ30 👈

      posted in Android Development
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • RE: Flutter සිංහලෙන් Video Series

      Cours updated.

      Flutter වලත් තියෙනවනේ main.dart file එකක්? මොකද්ද අප්පේ මේ ෆයිල් එක? 🤔 මොනවද මේවයින් සිද්ද වෙන්නේ?

      👉 main.dart file overview
      👉 dart main function
      👉 Flutter Widget and Widget Tree
      👉 How to create a widget
      👉 Flutter runApp function

      සිංහලෙන්ම ඉගෙන්නගන්න 😍
      Link එක 👉 https://youtu.be/8w8Co1sNTqo 👈

      posted in Flutter
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • RE: Android සිංහලෙන් Video Series

      Course updated:

      Java Model class කියන්නේ මොකද්ද? 🤨 Table එකට කොහොමද Data Insert කරන්නේ? 🙄

      😍 Android Sinhala Tutorial #26 - SQLite Part 03 [Insert Data into Table] 😀

      Link එක 👉 https://youtu.be/mEuGvreqFZM 👈

      posted in Android Development
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • RE: Flutter සිංහලෙන් Video Series

      Update ::

      image

      📱 Flutter App Development Sinhala 🇱🇰

      iOS + Android (Native) Row == & Column | | Widget 😉

      Content :
      👉 Flutter Row & Column mainAxisAlignment property
      👉 Flutter Row & Column crossAxisAlignment property
      👉 Flutter Row & Column children property

      සිංහලෙන්ම ඉගෙන්නගන්න 😍
      Link 👉 https://youtu.be/LMDhTgqC3V4 👈

      යාලුවන්ටත් බලන්න Share කරන්න 😌😉

      #FlutterSinhala #FlutterRow&Column #FlutterRow&ColumnSinhala

      posted in Flutter
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • Bootstrap css framework Sinhala Videos

      Bootstrap ගැන දන්න සිංහලෙන් ඉගෙනගන්න මම හදපු සම්පූර්න වීඩියෝ සෙට් එක.

      Sinhala Tutorials Full Playlist: Click Here

      මුල ඉදන් අගට. සම්පුර්ණ වීඩියෝ සෙට් එක.
      බලලා පුලුවන්නම් හොද නරක කියන්න කියලා කාරුනික ඉල්ලිමක් කරනවා. ස්තූතිය.!

      මගේ Youtube Channel එක (Code Camp Sri Lanka)


      පහල තියෙනවා සම්පුර්ණ ලිස්ට් එක.

      Full list of content

      • Bootstrap Sinhala Tutorial #1 - Introduction to Bootstrap

      • Bootstrap Sinhala Tutorial #2 - How to use Bootstrap

      • Bootstrap Sinhala Tutorial #3 - Responsive Web Design and Container

      • Bootstrap Sinhala Tutorial #4 - Bootstrap ROWS & 12 Grid System

      • Bootstrap Sinhala Tutorial #6 - How to Create a Navbar

      • Bootstrap Sinhala Tutorial #7 - Button Class and Button Group

      • Bootstrap Sinhala Tutorial #8 - Alerts

      • Bootstrap Sinhala Tutorial #9 - Badges

      • Bootstrap Sinhala Tutorial #10 - Modal

      • Bootstrap Sinhala Tutorial #11 - Carousel

      • Bootstrap Sinhala Tutorial #12 - Cards

      • Bootstrap Sinhala Tutorial #13 - Jumbotron

      • Bootstrap Sinhala Tutorial #14 - Forms

      posted in Web Development
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • RE: Flutter සිංහලෙන් Video Series

      Update ::

      image

      Flutter Stateful & Stateless Widget
      මේ තරම් ලේසියට කවුරු හරි මේ ගැන කියලා දුන්නද කියලා, video එක බලලා කියන්න

      සිංහලෙන්ම ඉගෙන්නගන්න 😍
      Link 👉 https://youtu.be/Ob9LlNHOH1c 👈

      posted in Flutter
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal

    Latest posts made by Sahan Pasindu Nirmal

    • RE: any prestashop developer ?

      An uncommon framework to make eCommerce web apps

      posted in General Discussion
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • RE: real time notification

      Use WebSocket technique.

      posted in Back-End Development
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • RE: Android සිංහලෙන් Video Series

      Update ::

      image

      📱Android App Development Sinhala 🇱🇰

      ListView එකක save කරපු data අරගෙන පෙන්නේ මෙන්න මේ විදියට. 😀

      😍 Android Sinhala Tutorial #28 - SQLite Part 05 [Display Data in a ListView]

      සිංහලෙන්ම ඉගෙන්නගන්න 😍
      Link 👉 https://youtu.be/gKPpePHlpMU 👈

      #AndroidSinhala #SQLiteDisplayDate #AndroidSQLite

      posted in Android Development
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • RE: Android සිංහලෙන් Video Series

      Update ::

      image

      📱Android App Development Sinhala 🇱🇰

      Table එකක Save කරපු Data කොහොමද අපි එලියට ගන්නේ? 🤨

      😍 Android Sinhala Tutorial #27 - SQLite Part 04 [Select Data from a Table]

      සිංහලෙන්ම ඉගෙන්නගන්න 😍
      Link 👉 https://youtu.be/A8p0E_yRSNI 👈

      යාලුවන්ටත් බලන්න Share කරන්න 😉
      #AndroidSinhala #SQLiteSelectData #AndroidSQLite

      posted in Android Development
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • RE: Firebase Cloud function to send emails via SendGrid

      ස්තුතියි. onCreate වගේ වෙන එකක්ද functions.https.onRequest කියන්නේ?

      posted in Programming
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • RE: Flutter සිංහලෙන් Video Series

      Update ::

      image

      📱 Flutter App Development Sinhala 🇱🇰

      iOS & Android වල Scrollable ListView design හදන්නේ කොහොමද? 🤔

      Content :
      👉 Flutter ListView
      👉 Design ListView
      👉 Flutter ListView.builder constrcutor
      👉 Flutter ListTile

      සිංහලෙන්ම ඉගෙන්නගන්න 😍
      Link 👉 https://youtu.be/6T4F9YECBnI 👈

      යාලුවන්ටත් බලන්න Share කරන්න 😌😉

      #FlutterSinhala #FlutterListView #FlutterListTileSinhala

      posted in Flutter
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • RE: Flutter සිංහලෙන් Video Series

      @root ekanam hodai bn

      posted in Flutter
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • RE: Flutter සිංහලෙන් Video Series

      @cody එහෙම උනොත් මේක මගේ පොස්ට් වලින්ම පිරෙයි. ඒක මේකට එන අයටත් එපා වෙයි.

      posted in Flutter
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • RE: Android සිංහලෙන් Video Series

      @Ravindu-Yasas Wait bro, we are on the track! :blush:

      posted in Android Development
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • RE: Flutter සිංහලෙන් Video Series

      Update ::

      image

      Flutter Stateful & Stateless Widget
      මේ තරම් ලේසියට කවුරු හරි මේ ගැන කියලා දුන්නද කියලා, video එක බලලා කියන්න

      සිංහලෙන්ම ඉගෙන්නගන්න 😍
      Link 👉 https://youtu.be/Ob9LlNHOH1c 👈

      posted in Flutter
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal