BTW මේක මම හදපු එකක් නෙමේ.. :innocent: Github එකෙන් ඉස්සුවේ...!
කාටත් ප්‍රයෝජනවත් වෙවි කියලා මෙතැන දැම්මා...! :wink:
Best posts made by asnkark
-
සෑම Programmer කෙනෙකුම දැන ගත යුතු දේවල්......!posted in Web Development
-
RE: ඇයි ගොඩක් Developers ලා PHP වලට අකමැති?posted in General Discussion
@ciaompe said in ඇයි ගොඩක් Developers ලා PHP වලට අකමැති?:
php කියන්නේ ගොඩක් සරල language එකක් , ඉගනගන්නත් ගොඩක් ලේසි , ඒ වගේම තමා ලොකු community එකක් build up වෙලා තියෙනවා . 80% websites තාමත් තියෙන්නේ php (wordpress, magento, opencart, prestashop, joomla, mybb, vbulletin), faceboook එගොලොන්ගේම php version එකක් හදාගෙන තියෙනවා. php 5.3 ඉදලා 5.6 වෙනකම් ට්කක් slow update වීමක් තමා තිබ්බේ. php 7.0 ඉදලා ආයිත් කරලියට බැහැල කියන්න පුළුවන් දැන් නම්. php වල කිසිම වැරද්දක් මම දකින්නේ නැ, php වලටටත් ගොඩක් packages දැනටමත් හදලා තියෙන නිසා ගොඩක් ලේසියෙන් හැමදේම කරගන්න පුළුවන් , ඒ වගේම තමා php ගොඩක්ම famous කරේ Laravel framework එක . එච්චර ලේසියෙන් node Js වලවත් වැඩ කරන්න බැරුව ඇති . php හරියට use කරන්න දන්නේ නැති කට්ටිය තමා PHP වලට බනින්නේ . මම 7years php developers කෙනෙක් .මට කිසිම issue එකක් ඇවිල්ල නැ php එක්ක.
මේ site එක follow කරන්න ඕනේ හැම php developer කෙනෙක්ම, ආයිත් කවදාවත් php වලට බනින එකක් නැ
මේ කියලා තියෙන කථාවට නම් මමත් එකඟයි...! :ok_hand: :+1: