Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop
    1. Home
    2. BlaceAcademy
    3. Posts
    • Profile
    • Following 1
    • Followers 1
    • Topics 11
    • Posts 20
    • Best 11
    • Controversial 0
    • Groups 0

    Posts made by BlaceAcademy

    • How to find remote works? වැඩ හොයාගන්න විදි කිහිපයක්...

      A-EP22-Remote-Work.jpg
      ඉතින් වැඩක් හොයාගන්න බැරිතරම් දැනට ලෝකයේම තත්වය ඉතාමත් නරක අතට හැරෙමින් තියෙන වෙලාවක, අපි කොහොමද වැඩක් හොයාග්නනේ කියලා දැන ගන්න එක ඉතාමත්ම කාලෝචිතයි කියලා මම හිතනවා. ඉතින් මම දැම්ම මම කොහොමද මේ අභියෝගය ජයගත්තේ කියලා. මේ තියෙන්නේ ඒ වීඩියෝව.... වටින කෙනෙක් පහළ ලින්ක් එකෙන් ගිහිල්ලා ඒක බලන්න. ජය වේවා. පරිස්සමට ඉන්න.

      🔴 Watch Detailed Video –––>

      posted in Blogs
      BlaceAcademy
      BlaceAcademy
    • Win 2020 - Brand Positioning: Brand Win Zone - Blace - Graphic Design Sinhala

      A-EP20-–-Brand-Win-Zone.jpg

      2020 නිර්මාණකරුවන්ට අභියෝගාත්මක වසරක් වනු ඇත, එබැවින් 2020 ව්‍යාපාර දිනා ගැනීමට නම්, ඔබේ වෙළඳ නාමය ජයග්‍රාහී කලාපයක ස්ථානගත කළ යුතුය. මෙම වීඩියෝවෙන්, වෙළඳපො​ල තරඟකාරී වාසියක් ලබා ගැනීම සඳහා ඔබේ වෙළඳ නාමය ජයග්‍රාහී කලාපයක ස්ථානගත කරන්නේ කෙසේද යන්නත්, විශේෂයෙන් AI බලයෙන් ක්‍රියාත්මක වන නිර්මාණ මෘදුකාංග සමඟ ජය ගැනීමට ඇති අභියෝග සමඟ 2020 දී සමෘද්ධිමත් වන්නේ කෙසේද යන්නත් මම ඔබට මේ වීඩියෝ එකෙන් කථාකරනවා.

      2020 will be a challenging year for designers, so to win 2020, you have to position your brand in a win zone. In this video, I will be teaching you how you can position your brand in a win zone to get a competitive advantage and thrive in 2020 with the challenges to overcome especially with AI-powered design software.

      🔴 Watch Detailed Video –––>

      #BlaceSinhala #LearnDesign #GraphicDesignSinhala #DesignCourses #SinhalaBlace #SinhalaOnlineDesignCourse #DesignSinhalen #CharithDesign #Blace #TheBlace #BlaceBlog #BlaceTalk #BlaceDesign #Blacel

      posted in Blogs
      BlaceAcademy
      BlaceAcademy
    • Fiverr Advance Tips in Sinhala - Blace Graphic Design Sinhala

      0_1573373157328_maxresdefault.jpg

      ෆයිවර් ගැන කව්රැත් කථානොකරන පැතිකඩක් ඔස්සේ මම ඉතාමත් වැදගත් ව​න කරැණු දෙකක් අරගෙන වීඩියෝවක් කරා. අනිවාර්යයෙන්ම ෆයිවර් කරනවානම් බලන්න... මොකද මේකෙන් ෆයිවර් වලට ඇති ගැටළු වලට යම් පිළිතුරැ ලැබෙයි කියලා මම හිතනවා...

      #FiverrSinhala #FiverrSinhalaTutorial #BlaceSinhala

      🔴 Watch Detailed Video –––>

      #BlaceSinhala #LearnDesign #GraphicDesignSinhala #DesignCourses #SinhalaBlace #SinhalaOnlineDesignCourse #DesignSinhalen #CharithDesign #Blace #TheBlace #BlaceBlog #BlaceTalk #BlaceDesign #Blacel

      posted in Blogs
      BlaceAcademy
      BlaceAcademy
    • Brand Consulting: How to Increase Value? - Blace - Graphic Design Sinhala

      0_1571490988232_A-EP14-–-Increase-Value.jpg

      රැ. 175,000+ ඩිසයින් වැඩේ රැ. 700,000+ කරපු හැටි බලන්න...

      ව්‍යාපාරිකයන් හා නිර්මාණකරැවන් විදිහට අපි නිසැකවම අපේ පාරිබෝගිකයන් අරමුණුකොට ගත් තීරණයන් මත පදනම්ව නිර්මාණ කිරීමේ ඇති අවශ්‍යයතාවය නූතන තරඟකාරී වෙළද වටපිටාවක නොරහසකි.

      🔴 Watch Detailed Video –––>

      ඉතින් මමත් කෙලින්ම ඩිසයන් කරන්න බැහැපු කෙනෙක් විදිහට දැන් තේරෙනවා ඩිසයන් කියන්නේ ලස්සන දේවල් සෑදීමෙන් එහා ගියපු මහා විශාල වගකීමක් සහ අසීරැම කාර්යයක් කියලා. ඉතින් ජීවිතයේ ඉගෙනගන්න පාඩම් මේ විදිහට ඔයාට කියලා දෙන්න පුළුවන් වෙන එක ගැන මට ගොඩක් සතුටුයි. බලන්න අනිවාර්යයෙන්ම ඉගෙනගන්න දෙයත් ඇති අපි කාටත්.

      #BlaceSinhala #LearnDesign #GraphicDesignSinhala #DesignCourses #SinhalaBlace #SinhalaOnlineDesignCourse #DesignSinhalen #CharithDesign #Blace #TheBlace #BlaceBlog #BlaceTalk #BlaceDesign #Blacel

      posted in Blogs
      BlaceAcademy
      BlaceAcademy
    • Brand Building - Discover You - Why? - Blace - Graphic Design Sinhala

      0_1570740438186_Bulding-Brands-EP1.png

      🔴 Watch Detailed Video –––>

      The Brand building process starts with identifying you. In this video, I'll talk about how to build a brand to communicate your value to your potential audience. So this will be the starting episode of the branding building process with Blace Sinhala.

      www.theblace.com

      #BlaceSinhala #LearnDesign #GraphicDesignSinhala #DesignCourses #SinhalaBlace #SinhalaOnlineDesignCourse #DesignSinhalen #CharithDesign #Blace #TheBlace #BlaceBlog #BlaceTalk #BlaceDesign #Blacelk #BlaceEnglish #ConversionFunnel #Marketing #Advertising #Branding #Sales #CustomerRelationshipManagement #Overview #Introduction #BlaceSinhala #BlaceProGroup #BlaceTalk #BlaceCreative #TheBlace #GetClients

      posted in Blogs
      BlaceAcademy
      BlaceAcademy
    • RE: How to get Fiverr Pro Clients - Blace - Graphic Design Sinhala

      @cody aniwa malli... ela.

      posted in Blogs
      BlaceAcademy
      BlaceAcademy
    • RE: Calculate Hourly Rate - Blace - Graphic Design Sinhala

      @cody thank you very much...

      posted in Blogs
      BlaceAcademy
      BlaceAcademy
    • RE: Calculate Hourly Rate - Blace - Graphic Design Sinhala

      @dev_lak thank you bro...

      posted in Blogs
      BlaceAcademy
      BlaceAcademy
    • RE: Conversion Funnel - How to Find Better Clients? - Blace - Graphic Design Sinhala

      @cody thank you bro...

      posted in Graphic Design & Video Editing
      BlaceAcademy
      BlaceAcademy
    • RE: Conversion Funnel - How to Find Better Clients? - Blace - Graphic Design Sinhala

      @isuru2014 thank you bro...

      posted in Graphic Design & Video Editing
      BlaceAcademy
      BlaceAcademy
    • How to get Fiverr Pro Clients - Blace - Graphic Design Sinhala

      0_1569666090018_G-EP9-–-Fiver-Pro1.jpg

      🔴 Watch Detailed Video –––>

      අපේ රටේ ගොඩක් ඩිසයිනර්ස්ලා සල්ලි හොයන්නේ ෆයිවර් කරලා... ඉතින් මම බැළුවා ෆයිවර් එකෙන් සේවාදායකයන් උපායාගන්න පුළුවන් වෙනත් ක්‍රමයක් තියෙනවාද කියලා... මොකද ගිග් පස්සේ ගිහින් සේවාදායකයන් ලබාගන්න හැමෝටම අමාරැයි. ඒ ගත්ත් සොච්චම් මුදලක් ලැබෙන්නේ... වැඩි මුදලක් ගන්න ෆයිවර් ‌ප්‍රෝ වෙන්නත් හිතන්නවත් අමාරැයි...

      අද මම මේ වීඩියෝව මඟින් ගෙනත් දෙන්න යන්නේ පොඩි උපක්‍රමයක් කොහොමද ෆයිවා‌ර් ප්‍රෝ සේවාදායකයන් ෆයිවර් එකට නොදැනෙන්නම සම්භන්ධකරගන්නේ කියලා කියලා දෙන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝව මඟින් පැහැදිලි අදහසක් ලැබෙයි කියලා කොහොමද ඒක කරන්නේ කියලා.

      ඉතින් මෙහිදි සැලකිය යුතු කරැණු වෙන්නේ අපි අපිට ගැලපෙන සේවාදායකයන් සොයාගැනීම සහ ඒ සොයාගන්නා සේවාදායකයන් වෙත නිසි ලෙස අපගේ සේවාවන් අලෙවි කිරීමයි (මම මේ පිළිබදව වෙනම වීඩියෝවක් කරන්නම්.

      මම හිතනවා මේක ප්‍රයෝජනවත්වෙයි කියලා... ඔබ සියළුදෙනාටම සුභදවසක්... ආයුබෝවන්...

      www.theblace.com

      #BlaceSinhala #LearnDesign #GraphicDesignSinhala #DesignCourses #SinhalaBlace #SinhalaOnlineDesignCourse #DesignSinhalen #CharithDesign #Blace #TheBlace #BlaceBlog #BlaceTalk #BlaceDesign #Blacelk #BlaceEnglish #ConversionFunnel #Marketing #Advertising #Branding #Sales #CustomerRelationshipManagement #Overview #Introduction #BlaceSinhala #BlaceProGroup #BlaceTalk #BlaceCreative #TheBlace #GetClients

      posted in Blogs
      BlaceAcademy
      BlaceAcademy
    • RE: SEO (Search Engine Optimization) වෙබ් සයිට් google එකේ උඩටම ගන්න easy ක්‍රම

      amazing as usual...

      posted in General Discussion
      BlaceAcademy
      BlaceAcademy
    • Calculate Hourly Rate - Blace - Graphic Design Sinhala

      0_1569635912514_Q-EP1-Calculate-Hourly-Price.jpg

      🔴 Watch Detailed Video –––>

      පැයකට අයකල යුතු මිල ගණනය කරන්නේ කොහොමද?

      නිර්මාණයක් සදහා මිලක් නියම කිරීමේදි යොදාගන්න ක්‍රම උපායන් අතරේ පැයකට අනුරෑපය අය කිරීම එක ක්‍රමවේදයකි. එමගින් නිසියාකාරව මිලක් නියම කිරීමට ඔබ පැයකට කොපමණ මුදලක් අයකල යුතුද යන්න හරියාකාරව දැනගන්න මේ වීඩියෝ එක බලන්න...

      https://www.theblace.com
      #BlaceSinhala #LearnDesign #GraphicDesignSinhala #DesignCourses #SinhalaBlace #SinhalaOnlineDesignCourse #DesignSinhalen #CharithDesign #Blace #TheBlace #BlaceBlog #BlaceTalk #BlaceDesign #Blacelk #BlaceEnglish #ConversionFunnel #Marketing #Advertising #Branding #Sales #CustomerRelationshipManagement #Overview #Introduction #BlaceSinhala #BlaceProGroup #BlaceTalk #BlaceCreative #TheBlace #GetClients

      posted in Blogs
      BlaceAcademy
      BlaceAcademy
    • RE: Conversion Funnel - How to Find Better Clients? - Blace - Graphic Design Sinhala

      @root thank you bro...

      posted in Graphic Design & Video Editing
      BlaceAcademy
      BlaceAcademy
    • How to build creativity? - Blace - Graphic Design Sinhala

      0_1569634077294_G-EP4-Creativity.jpg

      🔴 Watch Detailed Video –––>

      නිර්මාණශීලීත්වය වැඩි දියුණු කරගැනීමට පළමුව හොද නිර්මාණ කොපි කරන්න, දෙවනුව ඒ නිර්මාණ හොරකම් කරන්න විශේෂයෙන්ම ඇති හොද වඩාත් වටිනා කියන නිර්මාණ කොටස්.

      දිනෙන් දින දියුණු වෙන ලෝකේ අපි නිර්මාණශීලීත්වය මගින් පෙරමුණ ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. අපිට නිර්මාණශීලීත්වය තිබෙනවාද නැද්ද? යන්න පිළිබඳව දැනගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද විශේෂයෙන් ම නිර්මාණශීලී පුද්ගලයෙකු වන අපි, අපගේ නිර්මාණශීලීත්වයට කාලානුරූපීව සිදුවී ඇති විනාශය වටහා ගෙන අපේ නිර්මාණශීලී අදහස් වලට නැවත අවස්ථාවක් ලබාදීමට මේ හොඳම කාලය බව මගේ විශ්වාසයි.

      අපි කුඩා කාලයේදී ඉතාමත් නිර්මාණශීලී හැකියාවන් පැවතුනද සමාජයේ සහ බාහිර පරිසරයේ ඇති විවිධ වූ නීතිරීති මත පදනම්ව අපි අපගේ සිතින් දකින්නට සූදානම් වූ දේ නිසියාකාරවව දැකීමට නොහැකි වී ඇත. අවාසනාවකට මෙන් එමගින් අපගේ නිර්මාණශීලීත්වයට ලොකු පහරක් එල්ල වී ඇත.

      අපි කුඩා කාලයේ සිටම අපේ ඇස ගැටෙන හා කනට ඇසෙන සියලු දේ කොපි කිරීම්ට උත්සාහ කරනවා. එම නිසා නිර්මාපකයකු වශයෙන් මේ ක්ෂේත්‍රයට පිවිසෙන ඔබ පළමුව කළ යුත්තේ කොපි කිරීම් බව මගේ අදහසයි. මේ කොපි කිරීම මත පදනම්ව ගොඩනැඟෙන පන්නරය උපයෝගී කරගෙන හොඳ නිර්මාණ වල ඇති ගුණාත්මක භාවයක් පමණක් තමන්ගේ නිර්මාණ ජීවිතයට එක්කර ගැනීම ඔබගේ නිර්මාණ දිවිය වඩාත් අලංකාර කරන බව නොඅනුමානයි.

      අපේ කුඩා කලය ගෙවෙන්නේ අපි අපගේ සමාජය වටහා තිබෙන කරුණු කාරණාවල ඇති ගැඹුර අනුවයි. ඉතින් අපි උත්සාහ කරනවා නම් අපි කලින් නොදැකපු නැතිනම් අලුත්ම අදහසක් මේ ලෝකයට ගෙන එන්න ඒක එතරම් සාර්ථක දෙයක් නෙමෙයි. මොකද ඔයා හැදුනු වෙන්න සමාජයෙන් ගත් පන්නරය මත පදනම්ව තමයි ඔයා මොන දේ කරත් කරන්නේ. විශේෂයෙන්ම ඔයා කල් කාමරයක කිසිම දේකට කිසිම හැඟීමක් දැනීමක් නැතිව හැදුණු කෙනෙක් නොවේ නම් පමණක් එසේ කල හැකිය. ඔබ කථාකරන භාෂාවේ සිට සියළුම දේ කොපි කිරීමක් පමණක් වන අතර කිසිදු ඔරිජිනල් ගතියක් නොමැත.

      එම නිසා ඔබ පුළුවන් තරම් හොඳ නිර්මාණ හොරකම් කරන්න්. ඒ තුළින් ඔබට නිර්මාණකරණය පිළිබඳව ඇති ගුණාත්මකභාවය තමන්ගේ නිර්මාණවලට ද එකතු කරගන්න. එකතු කරගැනීමෙන් අනතුරුව ඔබගේ කතාවක් මෙන් තවත් වැඩි වර්ධනය කරමින් තමන්ගේ වෘත්තීය නිපුණතාවය වඩවා ගන්න.

      ඉතින් හැමදාමත් වගේ ඔබට ගැටළුවක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් හෝ මැසේජ් එකක් වශයෙන් දැනුම්ය දෙන්න මට ප් පුළුවන් හැම විදියටම මම උත්තර දෙන්න සූදානමින් ඉන්නවා.

      https://www.theblace.com
      #BlaceSinhala #LearnDesign #GraphicDesignSinhala #DesignCourses #SinhalaBlace #SinhalaOnlineDesignCourse #DesignSinhalen #CharithDesign #Blace #TheBlace #BlaceBlog #BlaceTalk #BlaceDesign #Blacelk #BlaceEnglish

      posted in Graphic Design & Video Editing
      BlaceAcademy
      BlaceAcademy
    • RE: eCommerce Web Site හදන්න ඉගෙන ලොකු මුදලක් උපයමු ද?

      @root aniwaryayema...

      posted in Web Development
      BlaceAcademy
      BlaceAcademy
    • RE: Conversion Funnel - How to Find Better Clients? - Blace - Graphic Design Sinhala

      @dev_lak You're welcome.

      posted in Graphic Design & Video Editing
      BlaceAcademy
      BlaceAcademy
    • How to write a cold email? - Blace - Graphic Design Sinhala

      0_1569623030121_A-EP11-Cold-Emails.jpg

      When reaching out to a company, whether you’re reaching to a person, introducing your product or pursuing some other opportunity, a cold email is always best if you don't know them well. There are ways to write cold emails that increase the response rate. So let's learn today How to write a cold email? - Blace - Graphic Design Sinhala

      🔴 Watch Detailed Video –––>

      නිර්මාපකයෙක් විදිහට පාරිබෝගිකයන් සොයැගැනීමේදි අපේ ඊමේල් ලිස්ට් එක බාවිතා කරන්නේ කෙසේද යන්න පිලිබදව අපි දැන් දැනගමු. මෙහිදි අපිට කල හැකි දේවල් පිළිබදව මම ඔබගේ අවධානය යොමු කරමින් කරැණු කාරනා ඉදිරිපත් කරන අතරම ඊමේල් යැවීමේදි අපි නොකල යුතුදේවල් පිළිබදවද කරැණු ඉදිරිපත් කර ඇත.

      0_1569623176626_0.jpg

      1_1569623176627_1.jpg

      2_1569623176627_2.jpg

      යම් ගැටළුවක් ඇතිනම් මට දැනුම් දෙන්න.. ඔබ​ට ස්තූතියි.

      posted in Graphic Design & Video Editing
      BlaceAcademy
      BlaceAcademy
    • Freelance Designers: How to receive money to Sri Lanka? - Blace - Graphic Design Sinhala

      0_1569623394542_A-EP8-–-Send-Money.jpg
      How to receive money to Sri Lanka? This is the transferring solution apart from Paypal, ZOOM & Payneoor.

      The biggest challenge we face as a freelancer, independent business owners, and entrepreneurs is to receive money to Sri Lanka. Paypal, Payoneer is not reliable as they have their own problems in the system such as not giving good exchange rates, and not clear about chargers ect. So How do I receive money to Sri Lanka - Blace - Graphic Design Sinhala

      🔴 Watch Detailed Video –––>

      අපේ රටේ ගොඩක් අ​ය අමාරැවෙන් හම්බුකරන සල්ලි ලංකාවට ගෙන්න ගන්න පට්ට කට්ටක් කන්නේ... ලංකාවට සල්ලි ගෙන්නගන්​න හරි ක්‍රමයක් නැති නිසත්, තියෙන ඒවට ගෙවන්න වෙන ගාස්තු නිසා මෙන්න​ම, හුවමාරැ අඟයන් අඩුවීම, සල්ලි එනකන් ශුවර් නැති වීම වැනි දේවල්වලට බහුලව මුහුණපාන්න සිද්දවීම පට්ටම කරදරයක්...

      ඉතින් මම මේ ගැටළුවට පිළියමක් ලෙස ම​ම භාවිතා කරන ක්‍රමය පිළිබඳව වීඩියෝවක් කරන්න හිතුවා. මේකෙන් ඔයාලාට මේ ගැටළුව වෙනුවෙන් හොද පිළිතුරක් ලැබෙනු ඇතැයි හදවතින්ම සිතනවා. මොනාහරි ගැටළු තියෙනවානම් කියන්න මම උත්තර දෙන්න සූදානම්.

      බොහොම ස්තූතියි.

      About Channel

      ✍️
      ඔබගේ නිර්මාණ වෘත්තිය සමග ඉදිරියට යාමට, නිර්මාණ හැකියාවන් වර්ධනය කරගැනීමට සහ මුදල් ඉපැයීමේ ක්‍රමයන් පිලිබදව වන මාසතු ඇති සියළුම දැනුම බෙදාහදාගන්න මම බලපොරෝතුවෙන් ඉන්නවා.

      🖥
      මෙම නාලිකාව මගින් ලංකාවේ ඉන්න දක්ෂ හා වටිනා නිර්මාපකයන් සදහා
      නිර්මාණකරණය (Design) පිලිබදව සරලව, පැහැදිලිව කරුණු ලබාදෙනවා. එමගින් නිර්මාණකරනයේ ඇති ගුණාත්මක භාවය වැඩි දියුණකර ගැනීම සහ අන්තර්ජාතිය වෙළෙදපොලවල් වල ඇති නිර්මාණ වැඩ ලබාගැනීමට පහසුකරවීම සිදුකරනවා.
      .
      .
      .
      .
      .
      👏
      එකතුවන්න මගේ සමාජ ජාලා සමග තොරතුරැ දැනගැනීමට හුවමාරැ කරගැනීමට. එය මේ යහපත් අරමුණ හා පණිවිඩය සමාජගත කරන්න පිටුවහලක් වේ යැයි මම එක සිතින් සිතමි.

      Facebook, Twitter, Instagram & Youtube @BlaceSinhala

      🤙
      ජීවිතය දිගයි.. නමුත් එය ‌සාර්ථක කරගැනීමට ඇති කාලය ඉතාමත් අඩුයි. ඒනිසා, නිර්මාණ ජීවිතය සමග එකතුවීමට හෝ එකතු වී ඇති මගේම ආදර නංගිලා මල්ලිලාට එයාලාගේ ජීවිතය සාර්ථක කරගැනීමට සහ එයාලගේ ඇති වටිනාකම පැහැදිලිකරලා දෙන්න ඇති අවශ්‍යතාවය මට පැහැදිලිව තේරෙන්නේ මමත් ඔබ වැනි තැනක සිට තනියම දේවල් හොයාගෙන මේ සාර්ථකත්වය ලබාගත්තු නිසා.

      නිර්මාපකයන් ලෙස අපේ වටිනාකම ඉතාමත් ඉහලයි. ඒක වෙනුවෙන් හරියට දෙයක් කරන්න අපි හොද ගමනක් යමු. මා ඒක්ක එකතුවෙන්නග ඔබ සියළූ දෙනාටම ජය.

      https://www.theblace.com
      #BlaceSinhala #LearnDesign #GraphicDesignSinhala #DesignCourses #SinhalaBlace #SinhalaOnlineDesignCourse #DesignSinhalen #CharithDesign #Blace #TheBlace #BlaceBlog #BlaceTalk #BlaceDesign #Blacelk #BlaceEnglish #ConversionFunnel #Marketing #Advertising #Branding #Sales #CustomerRelationshipManagement #Overview #Introduction #BlaceSinhala #BlaceProGroup #BlaceTalk #BlaceCreative #TheBlace #GetClients

      posted in Graphic Design & Video Editing
      BlaceAcademy
      BlaceAcademy
    • Conversion Funnel - How to Find Better Clients? - Blace - Graphic Design Sinhala

      0_1569623527910_EP12-–-Conversion-Funnel.jpg

      අපි කොහොමද වටිනාකමින් වැඩි සේවාදායකයන් සොයාගන්නේ? මේක අපි හැමෝටම තියෙන ලොකුම ගැටළුවක්... ඉතින් මේ ගැටළුව විසද ගන්න මට තිබුන ක්‍රියාමාර්ගය ගැන පැහැදිලිව ඔයාට කියලා දෙන්න තමයි මම මේ වීඩියෝ එක අද කරන්නේ... එහෙනම් අපි වටිනාකමින් වැඩි සේවාදායකයන් සොයාගෙන වැඩ නිරතරම ලබාගැනීමට හැකියාව ඇති ව්‍යාපාරිකයෙකු වෙමු.

      ඉතින් වෙනදා වගේ ඔබට ගැටළුවක් ඇත්නම් මට කියන්න මම පැහැදිලි කරලා දෙන්නම්.

      🔴 Watch Detailed Video –––>

      Finding and converting better clients are really difficult talks. That's why conversion funnels are vital to any freelancer or business. It will allow them to find better clients that will create long term business relationships. Therefore let's talk about how to find great clients that form a long business relationship.

    • 1 / 1