Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop
    1. Home
    2. cg-xx
    3. Posts
    C
    • Profile
    • Following 0
    • Followers 1
    • Topics 8
    • Posts 18
    • Best 14
    • Controversial 0
    • Groups 0

    Posts made by cg-xx

    • RE: Shoppo - Multipurpose WooCommerce Shop Theme (Original, NOT NULLED)

      aniwa officially gaththu ewwa :deer:

      posted in Web Development
      C
      cg-xx
    • වෙබ් සයිට් වලට වදින bot traffic වලින් බෙරෙන්න cloudflare firewall rules හදගන්න විදිහ.

      Google Adsnes කරනකොට සහ Woo Commerce / Shopify වලින් store කරනකොට ලොකුම කරදය Bot Traffic.

      එක පැත්තකින් sever එකේ resources විනාස වෙනවා අනිත් අතින් bounce rate වැඩි වෙනවා. ඒ වගෙම adsense වලට එහෙම invalid clicks / adlimit වගේ විවිද දෙවල් මේ bot traffic වල ප්‍රතිපල විදිහට ලැබෙනවා.

      ඉතින් කොහොම උනත් මෙකට විසදුමක් තියෙන්නම ඔනිනේ.

      ඉතින් යම් මට්ටමෙන් හෝ මේ cloudflare firewall rules හරහා අපිට එක කරගන්න පුලුවන්.

      Google Analytics හරහා බලනකොට වැඩි bounce එකක් පෙන්වන රටවල් වලට අඩුම තරමේ reCaptcha challenge එකක් හරි දිලා.

      බැරිම උනොත් අදල රට block කරලම දන්න වෙනවා. (චිනය සහ රුසියාව තමයි අත්දැකිමෙන් ලොකුම කරදයර)

      ඉතින් මේ වැඩේ ලියෙන්ම කරගන්න විදිහ ගැන විඩියෝ එකක් දැම්ම ඔනි සහ කැමති අය බලන්න.

      යලුවෙක්ට වටිවි කියලා හිතෙනවානම් ශෙයා කරන්න.

      https://www.youtube.com/watch?v=RJZyXoSoSho

      posted in General Discussion
      C
      cg-xx
    • Google Adsense මුල ඉදලම ඉගෙන ගෙන ලොකු මුදලක් මාසිකව ඉගෙන ගන්න.

      ඇඩ්සෙන්ස් කියන්නේ ඉන්ටනෙට් එකේ ඇත්තටම සල්ලි හොයන්න පුලුවන් ක්‍රම වලින් හොදම සර්ථකම ක්‍රමයක්.

      මං හිතනවා ලංකා ඩිවලපර්ස් ෆොර්ම් එකේ ඉන්න ගොඩක් කට්ටිය ඇඩ්සෙන්ස් ගැන දන්නවා ඇති කියලා එහෙම දන්නේ නැති කට්ටිය මේ පොස්ට් එක ගොඩක් වටිවි.

      අපිට ඇඩ්සෙන්ස් කරන්න නම් වෙබ් සයිට් එකක් / YouTube හෝ android /apple app එකක් තියෙන්න ඔනි.

      අපි මුලින්ම බලමු වෙබ්සයිට් එකකින් ඇඩ්සෙන්ස් හරහා සල්ලි හොයන්න ඔනි කරන දෙවල් ගැන.

      Domain Name
      Web Hosting
      Premium Themes
      Articles
      SEO (Search Engine Optimization)

      ඉතින් ගොඩක් දෙවල් ගැන කතා කරන්න තියෙනවා. දැන් ඔයාට ප්‍රශණයක් ඇති මේ දෙවල් ඔක්කොම සිංහලෙන් ඉගෙන ගන්න තැනක් තියෙනවද කියලා.

      ඉතින් කියන්න ගොඩක් සතු‍ටුයි පහු ගිය මාස 4 - 5 ම මං මට වෙලාව තියෙන විදිහට මේ දෙවල් සෙරම ගැන කෙටියෙන් පැහැදිලිව විඩියෝස් 50කටත් වැඩියෙන් කරලා තියෙනවා.

      පැය වලින් ගත්තොත් පැය 9ක 10ක කොස් එකක්ම වගේ.

      මේ සෙරම ටික මං youtube දැම්ම ඔනි කෙනෙක්ට බලන්න පුලුවන් වෙන්න.
      පහල ලින්ක් එකෙන් සම්පුර්න විඩියොස් සෙට් එකම බලන්න පුලුවන්.

      https://www.youtube.com/playlist?list=PLpQLftDPSfXxg2W2HtGeaPHAh2eYAjMIy

      ඉතින් මේ ෆොරම් එකේ මෙක ශෙයා කරන්න අවස්ථාවක් දුන්නට thanks
      කැමති කෙනෙක් මුල ඉදල හරි ඔනි තැන් වලින් හරි ෆලොව් කරලා හොද දෙයක් කරගන්න.
      good luck!
      Chandima Galahitiyawa

      posted in Blogs
      C
      cg-xx
    • WordPress වලට වඩා සුපිරි NodeJS CMS එකක් හදාගමු

      ඔයාලා හැමොම දන්නවා wordpress කියන්නේ php base වෙච්ච cms එකක් කියලා.

      මෙකේ තියෙන දුර්වල තවය තමයි එක සැරයකට හැන්ඩ්ල් කරන්න පුලුවන් රික්වෙස්ට් ප්‍රමනය ගොඩක් සපෙක්සව nodejs වලට වඩා අඩුවිම කියලා කියන්න පුලුවන්.

      ඒ වගෙම හැම දෙකටම දෙවැනි ඔප්ශන් එකකුත් ඔනිනේ. ඒ නිසා මං 1st වගේ ලංකාවේ ghost කියන nodejs base වෙච්ච CMS එක පවිච්චි කරන විදිහ සහ අපේ google cloud instant එකක කියලා දෙන්න හිතුවා.

      කැමති කට්ටිය ඉන්නවනම් යට ලින්ක් එකට ඝින් බලන්න. එක්ප්‍රියන්ස් කරන්න.

      https://www.youtube.com/watch?v=HkMmNaAI85o

      posted in Blogs
      C
      cg-xx
    • Google Cloud පවිච්චි කරලා නොමිලේ වෙබ් සයිට් හොස්ට් කරගන්නේ මෙහෙමයි

      Google Cloud පවිච්චි කරලා නොමිලේ වෙබ් සයිට් හොස්ට් කරගන්නේ මෙහෙමයි.

      වෙබ්සයිට් එකක් host කරන්න සල්ලි නැත්නම් ... මෙන්න ක්‍රමවෙදය.

      https://www.youtube.com/playlist?list=PLpQLftDPSfXzjrfWC8BRJQlwMT9ppKyn8

      කැමති අය බලන්න. ප්‍රශ්ණ ඔක්කොම lankadevelopers ෆොර්ම් එකේ දන්න.

      posted in Cloud Computing
      C
      cg-xx
    • RE: Lanka Developers Meetup

      math enawa :D

      posted in General Discussion
      C
      cg-xx
    • RE: eCommerce Web Site හදන්න ඉගෙන ලොකු මුදලක් උපයමු ද?

      @ChrisSachintha aniwa dannam bro.

      posted in Web Development
      C
      cg-xx
    • Google Cloud / AWS කියලා දෙන්න කැමති ඔයලා කැමතිනම්

      cloud technology දැන් ගොඩක් වෙගයෙන් ජරනප්‍රිය වෙනවා. (උදා -
      ඒ වගෙම severless technologies ගන්න පුලුවන්. )

      ඉතින් ඔයලා කට්ටියම කැමතිනම් අඩුම 100ක් 200ක් වත් ඉන්නවානම් AWS සහ GCP වලින් වැඩ කරන විදිහ ගැන. ගැන දන්න දෙවල් වගෙම AWS certified කෙනෙක් වෙන විදිහ දක්වා උනත් කියලා දෙන්න පුලුවන් නොමිලේ.

      මේ සෙරම කියලා දෙන්න හිතාගෙන ඉන්නේ මගෙ youtube චැනල් එකේ සහ ප්‍රශ්න ගැටලු වලට උත්තර හොයන්න මේ fourm එක පවිච්චි කරන්නත් පුලුවන්.

      කැමති අය ඉන්නවානම් සෙට් වෙන්න. කට්ටිය හිටියොත් කරනවා.

      මෙන්න චැනල් එකේ ලින්ක් එක.

      bit.ly/ceylongeek

      posted in Cloud Computing
      C
      cg-xx
    • RE: SEO (Search Engine Optimization) වෙබ් සයිට් google එකේ උඩටම ගන්න easy ක්‍රම

      comments dapu kattiya okkotama thank you. digatama videos danawa puluwan hama welawema.

      posted in General Discussion
      C
      cg-xx
    • SEO (Search Engine Optimization) වෙබ් සයිට් google එකේ උඩටම ගන්න easy ක්‍රම
      /* SEO (Search Engine Optimization) 
      class SeoSinhala 
      { 
          public static void main(String args[]) 
          { 
              System.out.println("SEO Sinhala Tutorials"); 
          } 
      }
      

      SEO කියන්නේ මොකක්ද?

      SEO වලින් තමයි අපිට පුලුවන් වෙන්නේ අපි හදන වෙබ්සයිට් google එකේ 1st page එකට එනකල්ම rank කරන්න.

      SEO ඉගෙන ගෙන මොනවද ලැබැන්නේ?

      SEO ඉගෙන ගත්තොත්. ඔයට ඔයාගෙම website එකක් google එකේ rank කරන්න පුලුවන්. ඉට අමතරව වෙන අයගේ websites rank කරන service එකක් දිලා ලොකු මුදලක් උපයන්නත් පුලුවන්.

      මෙක local market එකේ වගෙම international market එකටත් වලංගුයි. ඒ කියන්නේ අඩුම fiverr වගේ දෙයක් උනත් කරන්න පුලුවන්.

      ඉගෙන ගන්නේ කොහොමද?

      හරිම ලෙසි මම youtube එක හැමදාම වගේ SEO ගැන videos දන්න බලාපොරොත්තු වෙනවා. එවා බලන්න පුලුවන් මෙන්න මේ playlist එකට හෝ ceylon geek කියලා search කරලා චැනල් එකට ඇවිත්.

      https://www.youtube.com/watch?v=ZyEdAtT1W-0&list=PLpQLftDPSfXx0XnfVBOpdWoJsY52sg9Zj

      එවගෙන් ඉගෙන ගන්න. ප්‍රශ්ණ ගැටලු සෙරම මේ lankadevelopers ෆොරම් එකේම දන්න. අපි ඒ ගැනත් කතා කරමු. උත්තර හොයමු සකච්චා කරමු.

      ජය!

      ඉස්සරට තව දෙවල් ඉගෙන කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා එකයි උඩින්ම java දැම්මේ :sunglasses:

      posted in General Discussion
      C
      cg-xx
    • RE: How to copy and move files on linux

      supiri wadak.

      posted in Linux
      C
      cg-xx
    • eCommerce Web Site හදන්න ඉගෙන ලොකු මුදලක් උපයමු ද?

      Hi, කොහොමද යලුවනේ,
      අද ඉදන් තමයි මම මේ fourm එකට join වෙන්නේ.

      ඉතින් මම තිරනය කලා මගේ youtube චැනල් එකේ තියෙන විඩියොස් ටිකක් ඔයලා එක්ක ශෙයා කරගන්න.

      මෙකේදි මම කියලා දෙන්න යන්නේ තමන්ගේම ecommerce store එකක් හදන්නේ කොහොමද කියලා step by step කියලා දෙන්න.

      අපිට මෙක ඉගෙන ගෙන මොනවද ලැබෙන්නෙ?

      1. අපිට අපේම ecommerce store website එකක් හදාගන්න පුලුවන්.
      2. dropshipping වලට වෙබ් සයිට් එකක් හදාගන්න පුලුවන්.
      3. ලංකාවේ හෝ පිටරට කෙනෙක්ට වෙබ් සයිට් එකක් හදලා දිලා අඩුම රුපියල් 30,000ට වඩා මුදල් හොයන්න පුලුවන්.

      අපි දැනගෙන ඉන්න ඔනි මොනවද?

      පිලිවෙලින් මෙන්න tutorials සෙට් එකම.

      WordPress Laptop/PC එකට install කරගන්න විදිහ

      https://www.youtube.com/watch?v=3OFQFiSNx00

      Free Web Hosting ගැන
      https://www.youtube.com/watch?v=heDb9oVLyxU

      Domain Name ගැන.
      https://www.youtube.com/watch?v=FDmM0xTsXso

      woocommrce වලින් store එක හදන විදිහ.

      Part 1 - https://www.youtube.com/watch?v=e90zvc6J5KE
      Part 2 - https://www.youtube.com/watch?v=Qe8T2cNu5rc
      Part 3 - https://www.youtube.com/watch?v=sl4YggfRArs

      මේ ගැන ඔයාලගේ අදහස් / ගැටලු මේ කමෙන්ට් කරන්නත් අමට කරනන් එපා.

      posted in Web Development
      C
      cg-xx
    • 1 / 1