මේ tutorial set එකෙන් කතා කරන්නේ MEAN වලින් Application එකක් හදා ගන්න විදිය ගැන Basic Idea එකක්. හැබැයි මේ ලිපි set එකෙන් Mongo, Express, Angular, Node ගැන වෙන වෙනම කතා කරන්නේ නෑ. ඒ ඔක්කොම එකතු කරලා එක Application එකක් හදා ගන්න විදිය ගැන කතා කරන්නේ. MEAN ගැන වෙන වෙනම බලන්න ඕන නම් මේ ලිපි set එක බලන්න.
Application එක හදන්නේ Simple CRUD operation ටික කරගන්න විදිය ගැන idea එකක් ගන්න.
මේ තියෙන්නේ අන්තිමට අපි හදන Web Application එකේ Screenshot ටිකක්.
ඒකෙ සම්පූර්න Tutorial Set එක මේ Link වලින් ගිහින් බලන්න.
MEAN Stack වලින් Sample Application එකක් Design කරගමු. (PART 01)
MEAN Stack වලින් Sample Application එකක් Design කරගමු. (PART 02)
MEAN Stack වලින් Sample Application එකක් Design කරගමු. (PART 03)
MEAN Stack වලින් Sample Application එකක් Design කරගමු. (PART 04)
සම්පූර්ණයෙන් develop කරපු Application එකේ Git Repo එක මේ link එකෙන් බලන්න පුළුවන්.
https://github.com/Danushka96/issuetracker
Code කරද්දි මොකක් හරි අවුලක් ආවොත් Comment එකක් දාන්න... :pray: :pray: :raised_hands: