Thank you!
D
Best posts made by DPiyumantha
-
HCI project එකකට උදව්වක් ඕනේ..posted in Mobile Application Development
ගෝඨාභය රාජපක්ශ මහතා මැතිවරණ ප්‍රචාරනයට යොදාගත්තා වගේ AR app එකක් හදන්න ඕනේ.
මේකට පාවිච්චි කරන්න වෙන softwares, technologies මොනවද? මං කොහොමද ලේසියෙන්ම ඒ වගේ එකක් හදාගන්නේ?
කොහොමද real life objects අපි AR ඇප් එක ඇතුළට දාන්නේ? (Photos විදියට නැතුව 3D) -
Excel sheet එකක් firebase එකට upload කරලා angular website එකක table එකක් විදියට display කරන්නේ කොහොමද?posted in Web Development
Excel sheet එකක් firebase එකට upload කරලා angular website එකක table එකක් විදියට display කරන්නේ කොහොමද?
HTML form එකකින් excel sheet එක upload කරන්න ඕනෙ.
ඒක firebase එකේ save වෙන්න ඕනෙ.
ඒකෙ තියෙන data angular website එකකට ගන්න පුළුවන් වෙන්න ඕනෙ table එකක් විදියටම display වෙන්න.මේක කරන්න පුළුවන් කොහොමද?