Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop
    1. Home
    2. DPiyumantha
    3. Posts
    D
    • Profile
    • Following 0
    • Followers 0
    • Topics 3
    • Posts 8
    • Best 4
    • Controversial 0
    • Groups 0

    Posts made by DPiyumantha

    • RE: HCI project එකකට උදව්වක් ඕනේ..

      @dev_lak thank you!

      posted in Mobile Application Development
      D
      DPiyumantha
    • HCI project එකකට උදව්වක් ඕනේ..

      ගෝඨාභය රාජපක්ශ මහතා මැතිවරණ ප්‍රචාරනයට යොදාගත්තා වගේ AR app එකක් හදන්න ඕනේ.
      මේකට පාවිච්චි කරන්න වෙන softwares, technologies මොනවද? මං කොහොමද ලේසියෙන්ම ඒ වගේ එකක් හදාගන්නේ?
      කොහොමද real life objects අපි AR ඇප් එක ඇතුළට දාන්නේ? (Photos විදියට නැතුව 3D)

      posted in Mobile Application Development
      D
      DPiyumantha
    • RE: How to navigate a web site using gestures through Kinect v2? What is the easiest method?

      @root thank you I'll check. Sorry for the late reply

      posted in General Discussion
      D
      DPiyumantha
    • How to navigate a web site using gestures through Kinect v2? What is the easiest method?

      I need to navigate a website built with angular 8, using hand gestures. I need to perform basic navigating actions in google chrome (left click, right click, scrolling, swiping) .
      I have a Kinect version 2 sensor.

      What is the easiest method to implement this?

      posted in General Discussion
      D
      DPiyumantha
    • RE: Excel sheet එකක් firebase එකට upload කරලා angular website එකක table එකක් විදියට display කරන්නේ කොහොමද?

      @cody thank you 💪

      posted in Web Development
      D
      DPiyumantha
    • RE: Excel sheet එකක් firebase එකට upload කරලා angular website එකක table එකක් විදියට display කරන්නේ කොහොමද?

      @dev_lak Thank you 💪 mn try karannam

      posted in Web Development
      D
      DPiyumantha
    • Excel sheet එකක් firebase එකට upload කරලා angular website එකක table එකක් විදියට display කරන්නේ කොහොමද?

      Excel sheet එකක් firebase එකට upload කරලා angular website එකක table එකක් විදියට display කරන්නේ කොහොමද?

      HTML form එකකින් excel sheet එක upload කරන්න ඕනෙ.
      ඒක firebase එකේ save වෙන්න ඕනෙ.
      ඒකෙ තියෙන data angular website එකකට ගන්න පුළුවන් වෙන්න ඕනෙ table එකක් විදියටම display වෙන්න.

      මේක කරන්න පුළුවන් කොහොමද?

      posted in Web Development
      D
      DPiyumantha
    • RE: List of Web Development (JS) Resources You Should Know About...

      Thank you!

      posted in Web Development
      D
      DPiyumantha
    • 1 / 1