Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop
    1. Home
    2. Eu Computer
    • Profile
    • Following 0
    • Followers 0
    • Topics 3
    • Posts 8
    • Best 1
    • Controversial 0
    • Groups 0

    Eu Computer

    @Eu Computer

    2
    Reputation
    50
    Profile views
    8
    Posts
    0
    Followers
    0
    Following
    Joined Last Online

    Eu Computer Unfollow Follow

    Latest posts made by Eu Computer

    • RE: පේමන්ට් ගේට්වේ සෙටප් කරල දෙන කෙනෙක්

      Thanks root.

      Best regards
      Sara

      posted in General Discussion
      Eu Computer
      Eu Computer
    • RE: පේමන්ට් ගේට්වේ සෙටප් කරල දෙන කෙනෙක්

      @iamprogrammerlk said in පේමන්ට් ගේට්වේ සෙටප් කරල දෙන කෙනෙක්:

      Recommended...
      https://ipay.lk/
      https://www.genie.lk/
      If you need an assistant, I can help.

      මේ දෙකම බැලුවා, ඒවගෙන් පිටරට ඉන්න කස්ටමර් කෙනෙක්ට ඩිරෙක්ට් මෙහෙට පේමන්ට් එක කරන්න බෑ නේද?

      posted in General Discussion
      Eu Computer
      Eu Computer
    • RE: පේමන්ට් ගේට්වේ සෙටප් කරල දෙන කෙනෙක්

      @root said in පේමන්ට් ගේට්වේ සෙටප් කරල දෙන කෙනෙක්:

      මොන payment gateway එකද ඕනේ ?

      වෙන රටවල් වල ඉන්න මගේ කස්ටමර්ස්ලට ලංකාවේ මගේ බැංකු එකව්න්ට් එකට පේ කරගන්න පුලුවන් වෙන එකක්, ස්විස් ෆ්‍රෑන්ක් සපෝට් කරනවනම් වැඩිය හොදයි

      posted in General Discussion
      Eu Computer
      Eu Computer
    • පේමන්ට් ගේට්වේ සෙටප් කරල දෙන කෙනෙක්

      ජෙනුයින් විදියට, වෙන රටක ඩීටේල්ස් දාලා කරන විදි නැතිව, ලංකාවේ යූස් කරන්න පුලුවන් විදියට පේමන්ට් ගේට්වේ එකක් හදල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට PM කරනවද?

      posted in General Discussion
      Eu Computer
      Eu Computer
    • RE: Template design

      @chamaravijendra Templates නිර්මාණය කරන පුද්ගලයින් අපට අවශ්‍යයි

      උදාහරණ වශයෙන් https://salvationwellness.com/ හරියටම මෙය නිර්මාණය කිරීමට ගාන කීයද?

      posted in Web Development
      Eu Computer
      Eu Computer
    • Template design

      HTML/WordPress Responsive Template design කරන කෙනෙක් මට PM එකක් දානවද?

      posted in Web Development
      Eu Computer
      Eu Computer
    • වෙබ් සයිට් හදන කොම්පැනි

      හොඳ කොලිටි තියෙන වෙබ් සයිට් දෙක තුනක් හදාගන්න කොම්පැනි ටිකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද?

      posted in Web Development
      Eu Computer
      Eu Computer